මුල පිංතූර තුනේ තියෙන ඇල්ල මොකක්ද?
ෆොටෝ ටික නම් ලස්සණයි.ඔවයි ගිහින් ෆොටෝ ගහන්නේ බලාගෙන බොලව්.එක පාරට වතුර පාර වැඩිවෙනවලු.
![]()
අඩේ උඩටම නැගල නේද..
මම හිතුවේ ඩ්රෝන් එක යවලා විතරයි කියලා..
පට්ට..
othanata yana widiyath dapan. ella udata.
camera eka marama quality angel ehema mara lassanai mokakda model eka...