dj ice cold caught on camera

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එලකිරියේ සිටිනා ගැහැණු ළමුන්ගේ සිතෙහි මා වෙත ඇති ආදරය නොඉවසාගත හැකි ඊර්ෂ්‍යාවෙන් හා කුහක කමින් පැලෙන පිරිසක් විසින් මාගේ චරිතය ඝාතනය කරනු පිණිස මෙවැනි තුච්ඡ මිලේඡ නින්දිත කටයුතුවල නිරත වේ :) සෑම අවස්ථාවකම මා හා අත්වැල් බැඳගෙන සිටින එලකිරි කාන්තාවන්ගේ සංගමයේ දයාබර සාමාජිකාවන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මේ හාල්පාරු මිට්ටන්ගේ කපටි ක්‍රියාවලට හසු නොවන ලෙසයි :yes:

    sexy-girl-middle-finger-smiley-emoticon.gif
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    එලකිරියේ සිටිනා ගැහැණු ළමුන්ගේ සිතෙහි මා වෙත ඇති ආදරය නොඉවසාගත හැකි ඊර්ෂ්‍යාවෙන් හා කුහක කමින් පැලෙන පිරිසක් විසින් මාගේ චරිතය ඝාතනය කරනු පිණිස මෙවැනි තුච්ඡ මිලේඡ නින්දිත කටයුතුවල නිරත වේ :) සෑම අවස්ථාවකම මා හා අත්වැල් බැඳගෙන සිටින එලකිරි කාන්තාවන්ගේ සංගමයේ දයාබර සාමාජිකාවන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මේ හාල්පාරු මිට්ටන්ගේ කපටි ක්‍රියාවලට හසු නොවන ලෙසයි :yes:
    fani coola:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    එලකිරියේ සිටිනා ගැහැණු ළමුන්ගේ සිතෙහි මා වෙත ඇති ආදරය නොඉවසාගත හැකි ඊර්ෂ්‍යාවෙන් හා කුහක කමින් පැලෙන පිරිසක් විසින් මාගේ චරිතය ඝාතනය කරනු පිණිස මෙවැනි තුච්ඡ මිලේඡ නින්දිත කටයුතුවල නිරත වේ :) සෑම අවස්ථාවකම මා හා අත්වැල් බැඳගෙන සිටින එලකිරි කාන්තාවන්ගේ සංගමයේ දයාබර සාමාජිකාවන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මේ හාල්පාරු මිට්ටන්ගේ කපටි ක්‍රියාවලට හසු නොවන ලෙසයි :yes:

    ;):cool:
     
    aruna47

    Well-known member

  • ඕකා වෙනස් කරන්න ඉස්සෙල්ල තිබ්බේ මෙහෙමයි :rofl::rofl:

    එලකිරියේ සිටිනා පිරිමි ළමුන්ගේ සිතෙහි මා වෙත ඇති ආදරය නොඉවසාගත හැකි ඊර්ෂ්‍යාවෙන් හා කුහක කමින් පැලෙන පිරිසක් විසින් මාගේ චරිතය ඝාතනය කරනු පිණිස මෙවැනි තුච්ඡ මිලේඡ නින්දිත කටයුතුවල නිරත වේ :) සෑම අවස්ථාවකම මා හා අත්වැල් බැඳගෙන සිටින එලකිරි හම්බයන්ගේ සංගමයේ දයාබර සාමාජිකයන්ගෙන් මා ඉල්ලා සිටින්නේ ජයමිතුල්ලාහ් හාල්පාරු මිට්ටන්ගේ කපටි ක්‍රියාවලට හසු නොවන ලෙසයි :yes: