උඹට වෙන මොනා හරි හොයල දෙන්නද ? ඕකම ඕනෙද ?
වෙන මොනාද?
සෙල්ලමක් දාන්ඩ කෙල්ලෙක්
කෑමට කොත්තුවක් රයිස් එකක්.. ඒව තමා ඉතිං

මං ගාව තියෙනව හෙන කලුවර රාත්‍රියක ගත්ත ලස්සන ෆොටෝ එකක ලින්ක් එකක්. මේක වෙනුවට ඒක හොයල දෙන්නද මොකෝ කියන්නෙ ?![]()

වෙන මොනාද?
සෙල්ලමක් දාන්ඩ කෙල්ලෙක්
කෑමට කොත්තුවක් රයිස් එකක්.. ඒව තමා ඉතිං


කළු කොටුවක්නෙ බං![]()
ඔය වම්පැත්තෙ තියෙන ගහ මුල ඉන්නෙ අපේ බල්ල 
ඒක තමා යකෝ හෙන කලුවර රාත්‍රියක ගත්තු පොටෝ එකක් කිව්වෙඔය වම්පැත්තෙ තියෙන ගහ මුල ඉන්නෙ අපේ බල්ල
![]()

කෝ බං මොකුත් පේන්නෙ නෑනෙ![]()
ඔය දකුණු පැත්තෙ පොල් ගහ පහුගිය දොහේ ආව හුලඟට ඉදිරිලා වැටුන 
dj kush කියන්නේ ප්‍රසිද්ද එකෙක්ද බන්මේ ටිකේම ට්‍රේඩ් ගොඩක් තිබ්බ.
තාම රේප් දෙන්න බහලු
ඉතිං පේන්නෑ තමා බං flasher එකක් නැතුව ගත්තෙඔය දකුණු පැත්තෙ පොල් ගහ පහුගිය දොහේ ආව හුලඟට ඉදිරිලා වැටුන
![]()

ඇහුවා එහෙන් මෙහෙන් එච්චරම මෙව්වා එකක් නැහැනේඌ කරපු හැම එකක්ම මටනං සෙට් වුණේ නෑ
ඔය තියෙන්නෙ නෙට් එක පුරෝල

ඇහුවා එහෙන් මෙහෙන් එච්චරම මෙව්වා එකක් නැහැනේ
bump.