Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට වෙන මොනා හරි හොයල දෙන්නද ? ඕකම ඕනෙද ?
     

    AnuradhaRa

    Well-known member
  • උඹට වෙන මොනා හරි හොයල දෙන්නද ? ඕකම ඕනෙද ?

    වෙන මොනාද?

    සෙල්ලමක් දාන්ඩ කෙල්ලෙක්

    කෑමට කොත්තුවක් රයිස් එකක්.. ඒව තමා ඉතිං
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන මොනාද?

    සෙල්ලමක් දාන්ඩ කෙල්ලෙක්

    කෑමට කොත්තුවක් රයිස් එකක්.. ඒව තමා ඉතිං

    මං ගාව තියෙනව හෙන කලුවර රාත්‍රියක ගත්ත ලස්සන ෆොටෝ එකක ලින්ක් එකක්. මේක වෙනුවට ඒක හොයල දෙන්නද මොකෝ කියන්නෙ ? :)
     

    AnuradhaRa

    Well-known member
  • මං ගාව තියෙනව හෙන කලුවර රාත්‍රියක ගත්ත ලස්සන ෆොටෝ එකක ලින්ක් එකක්. මේක වෙනුවට ඒක හොයල දෙන්නද මොකෝ කියන්නෙ ? :)

    හා :)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මෙන්න :)
    e91a3dcf-c15a-441a-b369-996922364cdc-profile_image-300x300.png
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කළු කොටුවක්නෙ බං :angry:

    ඒක තමා යකෝ හෙන කලුවර රාත්‍රියක ගත්තු පොටෝ එකක් කිව්වෙ :angry: ඔය වම්පැත්තෙ තියෙන ගහ මුල ඉන්නෙ අපේ බල්ල :yes:
     

    AnuradhaRa

    Well-known member
  • ඒක තමා යකෝ හෙන කලුවර රාත්‍රියක ගත්තු පොටෝ එකක් කිව්වෙ :angry: ඔය වම්පැත්තෙ තියෙන ගහ මුල ඉන්නෙ අපේ බල්ල :yes:

    කෝ බං මොකුත් පේන්නෙ නෑනෙ :confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝ බං මොකුත් පේන්නෙ නෑනෙ :confused:

    ඉතිං පේන්නෑ තමා බං flasher එකක් නැතුව ගත්තෙ :) ඔය දකුණු පැත්තෙ පොල් ගහ පහුගිය දොහේ ආව හුලඟට ඉදිරිලා වැටුන :(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,621
    16,485
    113
    dj kush කියන්නේ ප්‍රසිද්ද එකෙක්ද බන් :confused: මේ ටිකේම ට්‍රේඩ් ගොඩක් තිබ්බ.
    තාම රේප් දෙන්න බහලු
     

    AnuradhaRa

    Well-known member
  • dj kush කියන්නේ ප්‍රසිද්ද එකෙක්ද බන් :confused: මේ ටිකේම ට්‍රේඩ් ගොඩක් තිබ්බ.
    තාම රේප් දෙන්න බහලු

    ඌ කරපු හැම එකක්ම මටනං සෙට් වුණේ නෑ

    ඔය තියෙන්නෙ නෙට් එක පුරෝල
     

    AnuradhaRa

    Well-known member
  • ඉතිං පේන්නෑ තමා බං flasher එකක් නැතුව ගත්තෙ :) ඔය දකුණු පැත්තෙ පොල් ගහ පහුගිය දොහේ ආව හුලඟට ඉදිරිලා වැටුන :(

    හරි හරි දැං තේරුණ :lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,621
    16,485
    113
    ඌ කරපු හැම එකක්ම මටනං සෙට් වුණේ නෑ

    ඔය තියෙන්නෙ නෙට් එක පුරෝල
    ඇහුවා එහෙන් මෙහෙන් එච්චරම මෙව්වා එකක් නැහැනේ :sorry:
    bump.