DJANURADHA@mp3

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
Ada ape EK paranama Parana Mbr kenekge B'Day 1k a thama
DJANURADHA@mp3
Apinam Dareta Kiyanne anu kiyal... Anu mny Mny Hppy R of the Day
My ur All Dmz Com Tru.................
:D:D:D:D:D
2omickeymousehappybirthdag
 
Last edited:

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔන්න උඹ තවත් අවුරුද්දකින් වයසට ගියා
    මුන්ට පිස්සු බන් වයසට යන එකේ මොන හැපිද

    හික්ස්.... සුභම සුභ උපන්දිනයක් වේවා..!!!
    උඹට මේ උපන්දිනේ තෑගි ගොඩක් හම්බෙලා
    ( අපිටත් ටිකක් දීලා)
    සතුටින් ගත කරන්න ලැබෙන්න කියලා
    මගෙ හද පතුලෙන්ම (ඒ කියන්නෙ අඩියෙන්ම)
    ප්‍රාර්තනා කරනවා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ උපන් දිනයක් වේවා සියළු බලාපොරොත්තු ඉ&#3495

    සුභ උපන් දිනයක් වේවා
    සියළු බලාපොරොත්තු ඉටු වේවා
    කියලා ප්‍රාර්ථනා කරනවා

    *************