මේකේ ඉන්න Drones ගැන දන්නා අය උදවු කරයි කියල හිතනවා, පොඩි ප්‍රශ්න ටිකක්
1. දැනට තියෙන හොඳම Drone එක මොකක්ද පාවිච්චියට ? ඒ කිව්වේ Camera එකේ MegaPixel වැඩි, Videos Quality අතින්.
2. මම මේක ගන්න අදහස් කරගෙන ඉන්නේ, අපේ වත්ත වටේ යවන්න, යවල බලන්න රැට වත්තට කට්ටිය එහෙම එනවා ද කියල බලන්න හොරෙන් ? ඒ වැඩේට මේ Drone එකක් පාවිච්චි කරලා බලන එක සාර්ථක ද ?
3.වත්තේ Path එක Drone එකට දුන්නහම, ගස් වල නොවැදී යන්න හැකියාව Drone එකකට තියෙනවා නේද ?
4. සාමානයෙන් කොච්චර දුරක් Drone එකක් යවන්න පුළුවන් ද ?
5. මට මේ Drone එක සල්ලි දීල ගන්න ඉස්සෙලා, මුලින් එකක් Rent එකට අරන් බලන්න ඕන. බලල වැඩේ හොඳ සාර්ථක නම් තමා සල්ලි දීල ගන්න බැලුවේ ? සාමානයෙන් Drone එකක් Rent එකට ගන්න හොඳ තැන් මොනවද ?