DJI_OSMO_POCKET

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    මචංලා
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,

    මං dji ඔස්මෝ පොකට් camera එකක් ගත්තා .මේ එකෙන් කරපු වීඩියෝ ටිකක් .මේක තාම phone එකට connect කරගන්න බැහැ ..ඒකට converter ekak ebay එකෙන් දැම්මා ...ඔක්කොම වැඩ කෑලි ගන්න පුළුවන් phone එකට connect කරහම ..ඔයාලගේ ideas කියන්න මේ කැමරා එක ගැන ...

    :D:D:D

    මේ ඉන්නේ අපේ ගෙදර දුකට සැපට ඉන්න පූස් තඩියා ..

    මේ ඉර බහින හැටි timelapse එකක්

    මේ මීතිරිගල ආරණ්‍ය සේනාසනයේ කැලේ මැද්දේ

    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    අප්ඩේට් කරන්න යන්න එපා කෙලවෙන්න ඉඩ තියේ iPhone max එකක් ගන්න තිබ්බේ උඹට
     
    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    android

    අප්ඩේට් කරන්න යන්න එපා කෙලවෙන්න ඉඩ තියේ iPhone max එකක් ගන්න තිබ්බේ උඹට

    මගේ android තියෙන්නේ මචෝ ...converter එකක් ebay එකෙන් දැම්මා
     
    321

    Active member
  • Jan 15, 2008
    314
    55
    28
    මචංලා
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,

    මං dji ඔස්මෝ පොකට් camera එකක් ගත්තා .මේ එකෙන් කරපු වීඩියෝ ටිකක් .මේක තාම phone එකට connect කරගන්න බැහැ ..ඒකට converter ekak ebay එකෙන් දැම්මා ...ඔක්කොම වැඩ කෑලි ගන්න පුළුවන් phone එකට connect කරහම ..ඔයාලගේ ideas කියන්න මේ කැමරා එක ගැන ...

    :D:D:D

    මේ ඉන්නේ අපේ ගෙදර දුකට සැපට ඉන්න පූස් තඩියා ..

    මේ ඉර බහින හැටි timelapse එකක්

    මේ මීතිරිගල ආරණ්‍ය සේනාසනයේ කැලේ මැද්දේ

    Maath gaththa machan Me man karapu video ekak.

    https://www.youtube.com/watch?v=TPlP5wRVOTE

    Low light nam poddak aul wage. Naththam pata cam eka.