DJNICKට හා GTRZට...

Status
Not open for further replies.

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    Nick මේ උඹද...?

    reputation_neg.gif

    අර්ජුන් රකින එකා... 10-27-2016 06:44 PM wadak athi ewa daapan DJNICK--



    මේ උඹ නම් මට ගැටලුවක් නැහැ..
    ඒත් මේ උඹ නෙවෙයි නම්,
    ඇඩ්මින් මහත්තයාට මීට කලිනුත් මම මෙහෙම ඒවා රිපෝට් කරලා තියෙනවා..
    මොකද්ද මේ වෙන යූසර්ලාගේ නම් පාවිච්චි කරලා රෙප් කපන හිඟන වැඩේ.

    රෙප් කපලා බැරිනම් තියාගෙන ඉඳගත්තත් මට කමක් නෑ..
    ඒත් කිරියේ ඉන්න එවුන්ව තරහ ගස්සන්න මේ කරන වැඩ හෙලා දකිනවා..

    මම දන්න තරමින් නික්ට මේ පෝස්ට් එකේ මගේ රෙප් කපන්න හේතුවක් නෑ..

    ඒ මහත්තයා එක එක විකාර කියලා ශේප් වෙනවා.
    දෙන්න මට මේකට උත්තරයක්...
    කරුණාකරලාකියන්න, කවුද මෙහෙම එන එවුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න යන පොන්සියා කියලා...




    මේකට විසඳුමක් නොදී මමත් වෙන උන්ගේ නම් දාලා රෙප් කැපුවාම එන්න එපා මොකුත් කියාගෙන...


     
    Last edited:
    • Like
    Reactions: Juck744 and djnick

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    උ නෙමේ වෙන්න ඈති බන්... උබේ පොස්ට් උ බම්ප් එකකුත් දාල තියනවා නේ.. ජන්ගි අදින ෆොන්සි පෑටියෙක්ගේ වෑඩක් වෙන්න ඈති
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නම දාලම රේප් දුන්න මචන් ගිහින් බලහන්
    මගේ දෙකේ පන්තියේ වැඩ නෑ බං
    කියන්න තියන එක කෙලින් කියනවා
    GTRZගෙන් අහල බලහන් මචන් කිසි අවුලක් නෑ
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    උ නෙමේ වෙන්න ඈති බන්... උබේ පොස්ට් උ බම්ප් එකකුත් දාල තියනවා නේ.. ජන්ගි අදින ෆොන්සි පෑටියෙක්ගේ වෑඩක් වෙන්න ඈති


    මටත් ලොකු ෂුවර් එකක් තිබුනා ඌ නෙවෙයි කියලා..ඒකයි මෙහෙම කෙලින්ම ඇහුවේ...
    :yes::yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oyata rep kapapu kenage nama kiyanne na. Ethakota oyath eyage kapanna gihin fake hadan methana anawashya wali. Oyata rep prashnayak nam dangalanne nathuwa tintin123ta report karanna eya action ekak gani rep deepu kenata. Digin digatama ohoma rep dunnoth ban karanawa. Rep gana mod la bala gani oya karanna ona rep peashnayak nam eka report karana eka.
     
    Status
    Not open for further replies.