Nick මේ උඹද...?
අර්ජුන් රකින එකා... 10-27-2016 06:44 PM wadak athi ewa daapan DJNICK--
මේ උඹ නම් මට ගැටලුවක් නැහැ..
ඒත් මේ උඹ නෙවෙයි නම්,
ඇඩ්මින් මහත්තයාට මීට කලිනුත් මම මෙහෙම ඒවා රිපෝට් කරලා තියෙනවා..
මොකද්ද මේ වෙන යූසර්ලාගේ නම් පාවිච්චි කරලා රෙප් කපන හිඟන වැඩේ.
රෙප් කපලා බැරිනම් තියාගෙන ඉඳගත්තත් මට කමක් නෑ..
ඒත් කිරියේ ඉන්න එවුන්ව තරහ ගස්සන්න මේ කරන වැඩ හෙලා දකිනවා..
මම දන්න තරමින් නික්ට මේ පෝස්ට් එකේ මගේ රෙප් කපන්න හේතුවක් නෑ..
ඒ මහත්තයා එක එක විකාර කියලා ශේප් වෙනවා.
දෙන්න මට මේකට උත්තරයක්...
කරුණාකරලාකියන්න, කවුද මෙහෙම එන එවුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න යන පොන්සියා කියලා...
මේකට විසඳුමක් නොදී මමත් වෙන උන්ගේ නම් දාලා රෙප් කැපුවාම එන්න එපා මොකුත් කියාගෙන...

Last edited: