DJWATHILA got arrested

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හොර වෙදා නොහොත් වතිල අද දින මිනුවන්ගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

    පොලිස්පති මහින්ද බාලසූරිය මහතා අද උදෑසන පැවත් මාධ්‍ය හමුවෙදී මේ බව ප්‍රකාශ කර සිටියේය.

    මොහුට විරුද්ධව බරපතල පැමිනිලි රාශියක් දිවයිනේ විවිද ප්‍රදේශ වලට ලෑබී ඇති බව කී ඒ මහතා
    කොල්ලන්ගේ ඇට කුණු කිරීම, ඇඩැල්ස් ඔන්ලි බ්ලොග් අඩවියක් පවත්වාගෙන යෑම, දවසකට කෙබ්බ ගොඩක් ඇද බෑම, කොල්ලන් ලිංගික බෙලහීනතාවයට පත් කිරීම, මිනුවන්ගොඩ නගරයේ අනවසර වැසිකිලියක් පවත් වාගෙන යෑම
    :shocked::shocked::shocked:
    වැනි බරපතල චෝදනා ඇතිබව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

    තව එවා තියනවනන් ලගම ඇති පොලීසියට ගිහින් පැමිනිලි කරන්න...:yes::yes:

    thrinda76:
    එළකිරි පරීක්ෂක කණ්ඩායමක් මෙය විමර්ශනය කිරීමට මිනුවන්ගොඩ බලා ගමන් අරඹන බව සතුටින් දන්වා සිටිමු ... විගස පුවත් ලැබුණු සැනින් එළකිරි වෙත වාර්තා කිරීමට අප සුදානම්... :P
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි පරීක්ෂක කණ්ඩායමක් මෙය විමර්ශනය කිරීමට මිනුවන්ගොඩ බලා ගමන් අරඹන බව සතුටින් දන්වා සිටිමු ... විගස පුවත් ලැබුණු සැනින් එළකිරි වෙත වාර්තා කිරීමට අප සුදානම්... :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළකිරි පරීක්ෂක කණ්ඩායමක් මෙය විමර්ශනය කිරීමට මිනුවන්ගොඩ බලා ගමන් අරඹන බව සතුටින් දන්වා සිටිමු ... විගස පුවත් ලැබුණු සැනින් එළකිරි වෙත වාර්තා කිරීමට අප සුදානම්... :P

    එල එල... විස්තර දැන ගත්තහම අපිටත් කියපන්...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    මේකනම් ඇගට ගුණ වැඩක් නෙමේ.................
     
    Mozilla

    Well-known member
  • එළකිරි පරීක්ෂක කණ්ඩායමක් මෙය විමර්ශනය කිරීමට මිනුවන්ගොඩ බලා ගමන් අරඹන බව සතුටින් දන්වා සිටිමු ... විගස පුවත් ලැබුණු සැනින් එළකිරි වෙත වාර්තා කිරීමට අප සුදානම්... :P

    එල එල... විස්තර දැන ගත්තහම අපිටත් කියපන්...

    machan mekatha ara uda ekatama add karapanko patta :yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හොර වෙදා නොහොත් වතිල අද දින මිනුවන්ගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

    පොලිස්පති මහින්ද බාලසූරිය මහතා අද උදෑසන පැවත් මාධ්‍ය හමුවෙදී මේ බව ප්‍රකාශ කර සිටියේය.

    මොහුට විරුද්ධව බරපතල පැමිනිලි රාශියක් දිවයිනේ විවිද ප්‍රදේශ වලට ලෑබී ඇති බව කී ඒ මහතා
    කොල්ලන්ගේ ඇට කුණු කිරීම, ඇඩැල්ස් ඔන්ලි බ්ලොග් අඩවියක් පවත්වාගෙන යෑම, දවසකට කෙබ්බ ගොඩක් ඇද බෑම, කොල්ලන් ලිංගික බෙලහීනතාවයට පත් කිරීම, මිනුවන්ගොඩ නගරයේ අනවසර වැසිකිලියක් පවත් වාගෙන යෑම
    :shocked::shocked::shocked:
    වැනි බරපතල චෝදනා ඇතිබව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

    තව එවා තියනවනන් ලගම ඇති පොලීසියට ගිහින් පැමිනිලි කරන්න..
    .:yes::yes:

    අහු වෙයකො හිටපියකෝ මම තොගෙ ඇට මුං ඇට කොරන්න