DJWATHILA got arrested

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    එළකිරි පරීක්ෂක කණ්ඩායමක් මෙය විමර්ශනය කිරීමට මිනුවන්ගොඩ බලා ගමන් අරඹන බව සතුටින් දන්වා සිටිමු ... විගස පුවත් ලැබුණු සැනින් එළකිරි වෙත වාර්තා කිරීමට අප සුදානම්... :P

    apo ubadha praikshna karanne? horage ammagen pena ahanwa hodhai :D
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පිස්සුද බං මම උඹලත් එක්ක තරහ වෙනවද උඹලගෙත් එක්ක නෙමේ පුද්ගලික එකක්

    හරි හරි මට හිතාගන්න පුළුවන්, අර බෙහෙත අත්හදා බලන්න ගිහින් උබගෙ ඇටයක් කුරොලුවෙලා හැලුනා නේද මචො, එක තමයි බන් අපි උබට කිව්වේ, ඔය බෙහෙත් ඇට්ටි හැලෙන්න දෙන බෙහෙතක් කියලා. දැන් ඉතින් කාපන්කො රොටිය, අනිත් එකත් හැලෙන්න ඉස්සෙල්ලා ඔය බෙහෙත් ටික විසිකරලා කොහොබ කොල තම්බපු වතුරෙන්වත් හොදපන්,
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    :lol::lol::lol::lol::lol:
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    අනවසර වැසිකිළියක් කියල කිව්වට ඒක මේ වෙලාවකට බඩු පොට් එකක් වෙනව කියලත් ආරංචියක් තියෙනව. අනේ මන්ද ඉතින්.....!
    :lol::lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මූටත් වෙනම file එකක් අරින්න වෙයි වගේ:confused:
    images
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    .......... මල කෙලියයි මචංලා ..........
    මිනුවන්ගොඩ පොලිස් අධිකාරී තුමා සේවයෙන් පහ කරලා ළු

    මොකද කියලා ටිකක් හොයලා බලද්දියි වැඩේ තේරුනේ

    ‍මේයකා නේ DJ වතිලයට ඉන්ටර් නෙට් ගිහින් එලකිරි ලොග් වෙන්න ඩොන්ගල් එකයි ලැප්ටොප් එකයි දීලා තියෙන්නේ...

    දැන් දෙන්නම එකටම තපිනවළු...........

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    .......... මල කෙලියයි මචංලා ..........
    මිනුවන්ගොඩ පොලිස් අධිකාරී තුමා සේවයෙන් පහ කරලා ළු

    මොකද කියලා ටිකක් හොයලා බලද්දියි වැඩේ තේරුනේ

    ‍මේයකා නේ DJ වතිලයට ඉන්ටර් නෙට් ගිහින් එලකිරි ලොග් වෙන්න ඩොන්ගල් එකයි ලැප්ටොප් එකයි දීලා තියෙන්නේ...

    දැන් දෙන්නම එකටම තපිනවළු...........

    අම්මම පල්ල මල්ලි ඔය වල්බාව මගෙ මොබිටෙල් ඩොන්ගල් එකක් අරන් ගියා තාම ගෙනත් දුන්නෙ නෑ........ ඌ ඉන්න දිහාවක් හොයා ගන්නත් බෑ දැන්
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    .......... මල කෙලියයි මචංලා ..........
    මිනුවන්ගොඩ පොලිස් අධිකාරී තුමා සේවයෙන් පහ කරලා ළු

    මොකද කියලා ටිකක් හොයලා බලද්දියි වැඩේ තේරුනේ

    ‍මේයකා නේ DJ වතිලයට ඉන්ටර් නෙට් ගිහින් එලකිරි ලොග් වෙන්න ඩොන්ගල් එකයි ලැප්ටොප් එකයි දීලා තියෙන්නේ...

    දැන් දෙන්නම එකටම තපිනවළු...........

    :shocked::shocked::shocked::shocked:

    වතිල හිරේද දැන් ? :P
    පව් හොද එකා :sorry:

    නෑ බන් ඌ ඊයෙම කොම්පියුටර් ජිල්මාට් එකක් දාල එලියට අවිල්ල...