DJWATHILA got arrested

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    e gana kisi dekata baya wenna epa..wathilage hoda yaluwek widihata e wagakima ganna mn kapa wela inne:yes:

    උබ විතරක් නෙවෙයි මචන් මමත් කෑපවෙලා තියෙනවා රෑ නිදි මරාගෙන හපෝ මතක් වෙනකොටත් මොනවද වෙනවා :shocked::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනවසර වැසිකිළියක් කියල කිව්වට ඒක මේ වෙලාවකට බඩු පොට් එකක් වෙනව කියලත් ආරංචියක් තියෙනව. අනේ මන්ද ඉතින්.....!

    :shocked::shocked::shocked::shocked:

    Kawuda yakoo magee user msg walata wala pics add karana parayaa..... :angry:

    http://www.elakiri.com/forum/member.php?u=349090

    Fake ID :angry:



    කොහෙදෝ යන පිස්සෙක් බන්... අපිටත් දාල තිබ්බ. මම තව ත්‍රේඩ් එකකත් දැක්ක...
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සොරි මචංල................ මගෙ හිතට අද ටිකක් හරි මදි පොඩි ප්‍රශ්ණයක්..........
    උඹලගෙ ඒවට රිප්ලයි කරන්නවත් හිතෙන්නෙ නෑ
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    සොරි මචංල................ මගෙ හිතට අද ටිකක් හරි මදි පොඩි ප්‍රශ්ණයක්..........
    උඹලගෙ ඒවට රිප්ලයි කරන්නවත් හිතෙන්නෙ නෑ

    මොකද බන් උනේ වෑරදි වචනයක් කියවුනා නම් සමාවෙයන් ජෝක් කලේ බන් :(:sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සොරි මචංල................ මගෙ හිතට අද ටිකක් හරි මදි පොඩි ප්‍රශ්ණයක්..........
    උඹලගෙ ඒවට රිප්ලයි කරන්නවත් හිතෙන්නෙ නෑ

    අහෝ වෙදැදුරාණෙනි!!!
    ඔබට කුමක් සිදු උනිද? :confused::confused:
    කිසියම් පාපතරයෙක් ඔබගේ පතිවත කෙලසුවේද?
    :rolleyes::sorry:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ai ban?apen mokak hari aulak unada?

    මොකද බන් උනේ වෑරදි වචනයක් කියවුනා නම් සමාවෙයන් ජෝක් කලේ බන් :(:sorry:
    පිස්සුද බං මම උඹලත් එක්ක තරහ වෙනවද උඹලගෙත් එක්ක නෙමේ පුද්ගලික එකක්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සොරි මචංල................ මගෙ හිතට අද ටිකක් හරි මදි පොඩි ප්‍රශ්ණයක්..........
    උඹලගෙ ඒවට රිප්ලයි කරන්නවත් හිතෙන්නෙ නෑ


    Hikz..... :lol: Elakiri wimarshana wenuwen.... Tharinda76 and urajdrlk Minuwangoda hora pot eka hoyan ena nisaada....?? :rolleyes::rolleyes::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොරි මචංල................ මගෙ හිතට අද ටිකක් හරි මදි පොඩි ප්‍රශ්ණයක්..........
    උඹලගෙ ඒවට රිප්ලයි කරන්නවත් හිතෙන්නෙ නෑ

    මොකෝ පවුල හතර මායිමට එන්න එපා කිව්වද උඹේ අලුගුත්තේරු වැඩ මාට්ටු වෙලා ? :shocked: