DMad ට මොකක්ද උනේ දාන්න කෙනෙක් කියන්න

The Kingslayer

Well-known member
  • මාසෙකට කලින් වගේ මට අන්තිමට කිව්වේ,
    අලුත් බිස්නස් එකකට අත ගැහුවා මචන් , වැඩත් එක්ක දැන් එළකිරි එන්න ටයිම් එකක් නෑ කියලා.
    ලගදි නම් ආයේ මැසේජ් එකක් දාලා තිබුනේ නෑ.
    එළකිරියේ සෙට් උන සුපිරි කොල්ලෙක්. ජිවිතේ සාර්ථක ගමනක් යන්න සුභ පතනවා.
    @D_Mad වෙලාවක් තිබුනොත් එලකිරියට ආයෙත් එන්න.