DMad ට මොකක්ද උනේ දාන්න කෙනෙක් කියන්න.
thilaknawe Well-known member Jul 15, 2016 1,306 345 83 Under the sky Dec 13, 2020 #1 DMad ට මොකක්ද උනේ දාන්න කෙනෙක් කියන්න. Reactions: KMAInteract, The Kingslayer, johnyh and 2 others
Night Rider Well-known member Feb 18, 2016 2,992 6,174 113 Dec 13, 2020 #2 ඩෑල් එක පැණි හදේ ලු.. Reactions: Walter Hartwell White and thilaknawe
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 Dec 13, 2020 #3 දිවංගත වෙලා Reactions: thilaknawe
dilann Well-known member Jul 6, 2018 67,544 167,027 113 එකමත් එක රටක Dec 13, 2020 #4 කෑගල්ලේ මිපැණි බිස්නස් මේ දවස් වල. සාදික්කත් හිටවනවා කිව්වා. කහ වල පලදාව ගලවන්නත් කාලේ හරිලු.. වන්ඩියක් බස්සයි ජනවාරි වල. Reactions: KMAInteract, Walter Hartwell White, johnyh and 3 others
කෑගල්ලේ මිපැණි බිස්නස් මේ දවස් වල. සාදික්කත් හිටවනවා කිව්වා. කහ වල පලදාව ගලවන්නත් කාලේ හරිලු.. වන්ඩියක් බස්සයි ජනවාරි වල.
BuLaTha Well-known member Jul 23, 2019 3,454 1 8,588 113 සොරබොරවැව Dec 13, 2020 #5 GT ලොක්කා කිරිය එක්ක කොන්ත්රාත් කාලය අලුත් කලේ නෑලු.. ඒ නිසා එන්න වෙන්නේ නෑලු.. Reactions: KMAInteract, windows_ubuntu and thilaknawe
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Dec 14, 2020 #6 බම්ප් Reactions: TCB Rox, KMAInteract, The Kingslayer and 5 others
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Dec 14, 2020 #7 දෙනියායට වෙලා රා පෙරනවා ඇති Reactions: Kalegana, Rummy678, KMAInteract and 6 others
kinkon Well-known member Aug 5, 2007 115,948 2 116,028 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 14, 2020 #8 මා තර Reactions: thilaknawe, lasankandy, Gwynbleidd and 2 others
supun_sg Well-known member Sep 5, 2010 16,235 24,965 113 tracing Geo-location.. ... ... Dec 14, 2020 #9 thawama nadda? personally adunana aya nadda meke? Reactions: KMAInteract, thilaknawe and lasankandy
Amith0424 Well-known member Oct 27, 2010 14,287 24,468 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Dec 14, 2020 #10 like button eka obalama epa wela daala yanna athi kiriya Reactions: spunkyisii, KMAInteract, ML1987 and 2 others
NRTG Well-known member Oct 19, 2019 41,044 198,445 113 Colombo, Sri Lanka Dec 14, 2020 #11 BUMP Reactions: Rankira, spunkyisii, The Kingslayer and 9 others
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Dec 14, 2020 #12 Dmad up Reactions: spunkyisii, KMAInteract, The Kingslayer and 2 others
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Dec 14, 2020 #13 DMad එක්ක මොකක්හරි නොමනා සම්බන්ධයක්වත් තිබුනද Reactions: Rummy678, spunkyisii, KMAInteract and 1 other person
KMAInteract Well-known member May 7, 2010 323 600 93 Dec 14, 2020 #14 D_Mad Reactions: thilaknawe, The Kingslayer, UKKU PUTHA and 1 other person
UKKU PUTHA Well-known member Sep 28, 2020 1,029 5,111 113 Polonnaruwa Dec 15, 2020 #15 D_Mad Reactions: Arumbaya De Almeida, The Kingslayer, PHBhagya and 4 others
thilaknawe Well-known member Jul 15, 2016 1,306 345 83 Under the sky Dec 16, 2020 #16 LazyLizard said: DMad එක්ක මොකක්හරි නොමනා සම්බන්ධයක්වත් තිබුනද Click to expand... na bn . kiriye wadak athi thread dana niyama porak ekai ahuwe . Reactions: spunkyisii, KMAInteract, NRTG and 2 others
LazyLizard said: DMad එක්ක මොකක්හරි නොමනා සම්බන්ධයක්වත් තිබුනද Click to expand... na bn . kiriye wadak athi thread dana niyama porak ekai ahuwe .
johnyh Well-known member Sep 7, 2013 682 860 113 මිහිපිට Dec 17, 2020 #17 D_Mad Reactions: spunkyisii, thilaknawe, NRTG and 2 others
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Dec 17, 2020 #18 Honda kolla uu Reactions: shenat, NRTG, thilaknawe and 4 others
The Kingslayer Well-known member Jul 29, 2020 2,534 12,977 113 ⋲ 𝕄𝕚𝕕𝕕𝕝𝕖 𝔼𝕒𝕣𝕥𝕙 Dec 17, 2020 #19 මාසෙකට කලින් වගේ මට අන්තිමට කිව්වේ, අලුත් බිස්නස් එකකට අත ගැහුවා මචන් , වැඩත් එක්ක දැන් එළකිරි එන්න ටයිම් එකක් නෑ කියලා. ලගදි නම් ආයේ මැසේජ් එකක් දාලා තිබුනේ නෑ. එළකිරියේ සෙට් උන සුපිරි කොල්ලෙක්. ජිවිතේ සාර්ථක ගමනක් යන්න සුභ පතනවා. @D_Mad වෙලාවක් තිබුනොත් එලකිරියට ආයෙත් එන්න. Reactions: The Loard of the Rings, asylum, shenat and 12 others
මාසෙකට කලින් වගේ මට අන්තිමට කිව්වේ, අලුත් බිස්නස් එකකට අත ගැහුවා මචන් , වැඩත් එක්ක දැන් එළකිරි එන්න ටයිම් එකක් නෑ කියලා. ලගදි නම් ආයේ මැසේජ් එකක් දාලා තිබුනේ නෑ. එළකිරියේ සෙට් උන සුපිරි කොල්ලෙක්. ජිවිතේ සාර්ථක ගමනක් යන්න සුභ පතනවා. @D_Mad වෙලාවක් තිබුනොත් එලකිරියට ආයෙත් එන්න.
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara Dec 17, 2020 #20 එලකිරියෙ කැමතිම මෙම්බර් කෙනෙක් මගේ Reactions: thilaknawe, The Kingslayer and KMAInteract