DMC Devil May Cry පරිගණක ක්‍රීඩාව
DMC DEVIL MAY CRY (steam 9/10)
එදා මෙදා තුර පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ නිමවුන තවත් සුපිරි වැඩ්ඩො දෙන්නෙක් කියුවොත් නිවැරදියි .2001 අගෝස්තු විසිතුන් වෙනි දින මුලින්ම කලඑලි බැහැපු ඩාන්ටේ සහ ව(ර්)ජිල් සහෝදරයන් දෙදෙනා එතැන් සිට 2015 දක්වා මෙතරම් සාර්ථක ගමනක් ඒවි කියල CAPCOM සමාගමවත් නොසිතන්නට ඇති . ඇත්තටම කියනවනම් විසේකාර ගති පැවතුම් තියෙන අයට ඇගේ අමාරුව යවාගන්න කියාපුම ක්‍රීඩාවක් කියුවොත් නිවැරදි ,
DMC පරිගණක ක්‍රීඩාව යනු වර්තමාන පරිගණක ක්‍රීඩාවන් අතරින් ක්‍රියාදාමයන්ගෙන් උච්චතම අවස්ථාව සේ සැලකුවත් වරදක් නැති බව හොද හැටි තේරුම් ගන්න පුළුවන් , මුල්ම ක්‍රීඩාවන් වලදී කතාව තුල සාර්ථක ගමනක් එන ඩාන්ටේ , ඒ ඒ පරිගණක ක්‍රීඩාවන් තුල හොද හැටි ක්‍රියාදාමයන් වර්ධනය කරගෙන යක්ෂයන් හා සටන් වදින අයුරු මනරම් ආකාරයෙන් නිර්මාණය කර තියෙනවා
ක්‍රීඩාවේ සරලම කතාව කියනවනම් එක යක්ෂයෙක් සහ දෙව් දුවක් ආදරයෙන් වේලෙනවා , ඉතින් හින්දි film වල වගේ අන්තිමේට දෙන්නට සතුටෙන් නම් ඉන්න බැරි වෙනවා හැබැයි ඉතින් පුංචි ලස්සන පවුලක් කියන්නනම් පුළුවන් ,අම්මයි තාත්තයි පුතාල දෙන්නයි . කොහොමහරි මෙයාල කරදර වලින් ඇතට වෙලා පාඩුවේ ජිවත් උනත් , කාලයාගේ ඇවෑමෙන් මේ පවුල නැවතත් රකුසන්ට බිලිවෙනවා , පියා සදහටම අපා ගින්දර වලින් පිලිස්සිගෙන දුක් විදිනවා , මව එතනම මරාදමනවා , කොහොමහරි පුතාල දෙන්න ජීවිතය බේරාගන්නවා , ඉතින් කතාවේ තියෙන විදිහට මෙයාල hybrid ජීවින්, පැවත ගෙන එන්නේ එසේ මෙසේ කුල දෙකකින් නෙමෙයිනේ දිව්‍ය හා රාක්ෂ කියන බලයන් දෙකම මොවුන්ට පිහිටනවා.ඒ නිසා මේ දෙන්න සාමාන්‍ය මිනිසුන් දෙන්නෙක් නෙමෙයි , මෙයාලට තමයි nephilim ල කියන්නේ ,ඉතින් මේ දෙදෙනා පැති දෙකක ඉදගෙන අන්ධකාරයට එරෙහිව සටන් වදින ආකාරය තමයි ක්‍රීඩාවට පාඨක කරගෙන තිබෙන්නේ .
DMC පරිගණක ක්‍රීඩාව ස්ථාපිත කිරීම සදහා
CPU: Intel Core 2 Duo 2.4 Ghz or better, AMD Athlon 64 X2 2.8 Ghz or better.
OS: Windows Vista/XP, Windows 7, Windows 8.
VIDEO CARD: NVIDIA GeForce 8800 GTS or better, ATI Radeon HD 3850
Intel HD Graphics 3000 supported
FREE DISK SPACE: 9 GB.
ස්ථාපිත කර තිබීම ප්‍රමාණවත්
ඉතින් කුතුහලය තියෙන අයට සහ නැවතත් ක්‍රීඩා කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙන්න ලින්ක් එක
මෙතනින් බාගන්න
ඉතින් හොදයි කියල හිතෙනවනම් මටත් දෙන සහයෝගයක් විදිහට පහල ලින්ක් එකෙන් exchangers ටැබ් එක click කරන්න ස්තුතියි !!
click Here

Last edited: