SIMS 3 පරිගණක ක්‍රීඩාව

Nov 14, 2017
292
54
0
SIMS 3 පරිගණක ක්‍රීඩාව

SIMS 3 (steam 9/10)

ඔන්න මේකනම් ටිකක් අමුතුම තේමාවක් තියෙන game එකක්. ඔයාල හැමෝම වගේ age of empires play කරලා ඇතිනේ ඉතින් ඒවා ගත්තම strategy games . තනිකරම ශිෂ්ටාචාරයන් ගොඩ නංවන්න තමයි තියෙන්නේ , ගොඩක් ඉතින් ඒවගේ පුද්ගල චරිත වලට විශේෂ තැනක් දීලා නැනේ . ඉතින් අන්න ඒ අඩුව පුරවන්න තමයි පසුකාලීනව ගොඩක් game developers ල හැදුවේ "life control games" මේ වගේ ගොඩක්ම තියෙන්නේ එක චරිතයක් මෙහෙයවන්න (හැබැයි මේවා ගොඩක්ම වැඩිහිටියන්ට පමණයි ) හැබැයි මේකනම් එහෙම අවුලක් නෑ.




ගොඩක්ම මේකෙදි ඔයාලට පුද්ගලයාව සකස් කරගන්න option දීල තියෙනවා
ඉතින් ගෙවල් හදන්න ජොබ් කරන්න මැරි කරන්න ළමයි හදන්න විතරක් නෙමෙයි කන්න,බොන්න,:rofl:*න්න හැමදේම මේකේ තියෙනවා. ඉතින් ඇත්තටම කියනවනම් වරදක් කියන්න නෑ හැම දෙයක්ම අන්තර්ගතයි:rolleyes:
ඉතින් sims 3 පරිගණක ක්‍රීඩාව ස්ථාපිත කරගන්න අවශ්‍යනම්
2.0 GHz P4 processor or equivalent.
1 GB RAM.
128 MB Video Card with support for Pixel Shader 2.0.
The latest version of DirectX 9.0c.
Microsoft Windows XP Service Pack 2.
At least 6.1 GB of hard drive space with at least 1 GB of additional space for custom content and saved games.
මේ අංගයන් තිබිය යුතුමයි
:yes:

ඒ වගේම ගොඩක් කට්ටියට මේක අලුත් අත්දැකීමක් කියල හොදටම විශ්වාසයි. ඉතින් කුතුහලයක් තියෙන අයට යටින් දීල තියෙන ලින්ක් එකෙන් බාගන්න පුළුවන්
http://www.newgamesbox.net/the-sims-3-download/

ඒ වගේම මටත් දෙන සහයෝගයක් වශයෙන් පහත ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරන්න

https://goo.gl/vvtJhE
ස්තුතියි:love::love::love:
 
Last edited:

Giant

Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    ඔන්න උඹටත් සහයෝගයක් දුන්නා