ඕක මචං නෙට්වර්ක් එකක්
ගල්කිස්සේ උසාවිය ඉස්සරහ ශාන්ති ප්ලාස්ටික් එක ලඟ තට්ටු දෙකේ බිල්ඩින් එකක ඔක තිබ්බා. මන් 2015දී විතර ගියා ඕකට ඇඩ් එකට ආස වෙලා.(ඇයි මැනේජර් කෙනෙක්ට 60000ක් කිව්වා ඒ කාලේ)
තනිකරම පාරෙ ඇවිදින්න තියෙන්නේ ටයි පොල්ලක් දාගෙන මහ දවාලේ ගෙයින් ගෙට
උන්ගෛ් අර බැටරි දාපු මදුරුවෝ මැරෙන දැල්, ටෝච්, තව ගැජමැටික් කෑලී
මම බැනලා එන්න ආචා
මොලේ වෙනස් කරනවා හීන පෙන්නලා
පවු අහිංසක කොල්ලෝ කෙල්ලෝ අනන්ත රැවටෙනවා බන්ස්
eka thama bn mun padiya 50 000-60 000 k kiyala andana seen ekak wage.matath saka hithuna nisa hoyala baluwe.godak pin machan wisthare kiwwata.mama mallita kiyannam.
me wagee ewa danuwath karana eka hodai.