DMT එකෙන් Full Vehicle Information ගන්න බෑ වගේ නේ දැං

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    940
    1
    1,971
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    So What Whatever GIF by Pudgy Penguins
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,967
    1
    61,022
    113
    Mother Earth
    ඉස්සර app එකක් තිබුණා. Vehicle number එක ගැහුවම සේරම chassis number owner details එනවා. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,967
    1
    61,022
    113
    Mother Earth
    රජයෙන් හදපු ඇප් එකක්ද?
    ඔව්. Google playstore එකේ DMT කියලා ගහපන්. එතකොට app එක එනවා. 🤷🏻‍♂️

    *** නෑ බන් දැන් app එක අයින් කරලා. Unsafe නිසා වෙන්න ඇති. නැත්තම්ඕ න කෙනෙක්ට ඕන වාහනයක no plate එක ගහල chassis number එක ගන්න පුළුවන්. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa