:unsure:
Candid-B Well-known member Apr 25, 2019 34,497 1 60,012 113 Mother Earth Jun 1, 2026 #3 ඉස්සර app එකක් තිබුණා. Vehicle number එක ගැහුවම සේරම chassis number owner details එනවා. Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,798 1 42,967 113 Jun 1, 2026 #4 Candid-B said: ඉස්සර app එකක් තිබුණා. Vehicle number එක ගැහුවම සේරම chassis number owner details එනවා. Click to expand... රජයෙන් හදපු ඇප් එකක්ද? Reactions: Candid-B
Candid-B said: ඉස්සර app එකක් තිබුණා. Vehicle number එක ගැහුවම සේරම chassis number owner details එනවා. Click to expand... රජයෙන් හදපු ඇප් එකක්ද?
Sylphy Well-known member May 19, 2020 163 79 113 Homagama Jun 1, 2026 #5 Site eken puluwan Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,798 1 42,967 113 Jun 1, 2026 #6 Sylphy said: Site eken puluwan Click to expand... බෑ බං මං බැලුව දැං Vehicle Registration Number එක වැරදියි කියනව කොච්චර හරියට ටයිප් කළත්
Sylphy said: Site eken puluwan Click to expand... බෑ බං මං බැලුව දැං Vehicle Registration Number එක වැරදියි කියනව කොච්චර හරියට ටයිප් කළත්
Candid-B Well-known member Apr 25, 2019 34,497 1 60,012 113 Mother Earth Jun 1, 2026 #7 AnuradhaRa said: රජයෙන් හදපු ඇප් එකක්ද? Click to expand... ඔව්. Google playstore එකේ DMT කියලා ගහපන්. එතකොට app එක එනවා. *** නෑ බන් දැන් app එක අයින් කරලා. Unsafe නිසා වෙන්න ඇති. නැත්තම්ඕ න කෙනෙක්ට ඕන වාහනයක no plate එක ගහල chassis number එක ගන්න පුළුවන්. Reactions: AnuradhaRa
AnuradhaRa said: රජයෙන් හදපු ඇප් එකක්ද? Click to expand... ඔව්. Google playstore එකේ DMT කියලා ගහපන්. එතකොට app එක එනවා. *** නෑ බන් දැන් app එක අයින් කරලා. Unsafe නිසා වෙන්න ඇති. නැත්තම්ඕ න කෙනෙක්ට ඕන වාහනයක no plate එක ගහල chassis number එක ගන්න පුළුවන්.