DNA අපේක්ෂකයෙක් රහස් පොලිසිය හමුවට
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ අපේක්ෂකයෙක් රහස් පොලිසිය හමුවට
දේශීය 2010 මාර්තු 04 වෙනි බ්‍රහස්පතින්දා, 09:53
කුසලානය ලකුණින් තරග වදින ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු අද පෙ.ව. 10.00ට ප්‍රශ්න කිරීමක් සඳහා යැයි පවසමින් රහස් පොලිසිය වෙත කැඳවා තිබේ. මෙලෙස කැඳවා ඇත්තේ කපිතාන් සංජීව කඳනආරච්චි මහතාය.
හමුදාවෙන් ඉවත් වී, සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කිරීම හේතුවෙන් මීට පෙරද අවස්ථා කිහිපයකදීම ඔහු රහස් පොලිසිය වෙත කැඳවා තිබිණි. එහෙත් ඒ කිසිදු අවස්ථාවක නිශ්චිත කරුණක් සම්බන්ධයෙන් ප්‍රශ්න නොකරන ලද බව පැවසේ.