DNA අපේක්ෂකයෙක් රහස් පොලිසිය හමුවට

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
DNA අපේක්ෂකයෙක් රහස් පොලිසිය හමුවට

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්ෂකයෙක් රහස් පොලිසිය හමුවට දේශීය 2010 මාර්තු 04 වෙනි බ්‍රහස්පතින්දා, 09:53
Trophy.jpg
කුසලානය ලකුණින් තරග වදින ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු අද පෙ.ව. 10.00ට ප්‍රශ්න කිරීමක් සඳහා යැයි පවසමින් රහස් පොලිසිය වෙත කැඳවා තිබේ. මෙලෙස කැඳවා ඇත්තේ කපිතාන් සංජීව කඳනආරච්චි මහතාය.

හමුදාවෙන් ඉවත් වී, සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කිරීම හේතුවෙන් මීට පෙරද අවස්ථා කිහිපයකදීම ඔහු රහස් පොලිසිය වෙත කැඳවා තිබිණි. එහෙත් ඒ කිසිදු අවස්ථාවක නිශ්චිත කරුණක් සම්බන්ධයෙන් ප්‍රශ්න නොකරන ලද බව පැවසේ.
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo

:shocked:
අති අදක්ෂ පාලකයන්ගේ
නීච තුච්ඡ තිරිසන් මැතිවරණ උපක්‍රම


:yes::yes::yes::yes::yes:

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

අතුලයම පෝස්ට් එක දාලා අතුලයම පලවෙනි කොමෙන්ට් එකත් දා ගැනීමේ කලාව නැගලා යනවා..........

ජෙප්පො කරන්නෙත් ඔය දේම තමායී.........


:lol::lol::lol::lol::lol::lol::lol::lol: