DNA ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය එළිදක&#353

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
DNA ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය එළිදක&#353

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය එළිදකී දේශීය 2010 පෙබරවාරි 22 වෙනි සදුදා, 13:14
මෙවර මහ මැතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය අද කොළඹදී හඳුන්වා දෙනු ලැබීය. කොළඹ රාජකීය මාවතේ පිහිටි එම සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම සන්ධානය හඳුන්වා දෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මැතිණිය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, අර්ජුණ රණතුංග, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක ආරියවංශ දිසානායක, එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි, නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර, අබ්දුල් රසුල් යන මහත්වරුන් සහභාගී වී සිටියහ.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවීම සිය සන්ධානයේ ප්‍රධාන අරමුණ බවත්, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනා මේ සමඟ එක් වන ලෙසත් මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී වූ සියල්ලෝ ප්‍රකාශ කර සිටියහ.

DNA01.jpg

DNA02.jpg
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

සරත් ෆොන්සේකා වෙනුවෙන්
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට
ඡන්දය ප්‍රකාශ කරමු .

:)
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලකුණ cup එකද ?:oo:

    මහින්දගේ බුලත්කොලේ නම් දේශීයත්වය වගේ ගමේ මිනිස්සුන්ට දැන දෙයක් පිළිබිඹු වෙනවා
    නමුත් cup එකෙන් ?:oo:

    අපේ රටේ ඡන්දෙ දිනන්න නම් ගම්බද මිනිස්සුන්ව දැනෙන(රැවටෙන) features තියෙන්න ඕනෙ
    ඒකයි මහින්දගෙ නම් දියුණුවෙ රහස:rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    :rolleyes::rolleyes:
    :yes::yes:හංසයා නැතුව, දියකාවා වගේ ලකුණක් දැම්ම නම් දිනන්න තිබ්බා:yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :rolleyes::rolleyes:
    :yes::yes:හංසයා නැතුව, දියකාවා වගේ ලකුණක් දැම්ම නම් දිනන්න තිබ්බා:yes:

    ඔව් එහෙම කළා නම් ධීවරන්ගෙ නං ඡන්දෙ ගන්න තිබ්බ
    එක්කො නැත්නම්
    ඔන්න වී කරල වගේ ලකුණක් දාල
    කෝටු කෑල්ලක් අරගෙන කුඹුරක ඇවිදලා ළමයින්ගෙ මූනු
    ඉඹල තමන්ට චැනල් එකක අරගෙන පැය ගාණක් කෑ ගැහුවනං ඡන්දෙ අතේ:rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව් එහෙම කළා නම් ධීවරන්ගෙ නං ඡන්දෙ ගන්න තිබ්බ
    එක්කො නැත්නම්
    ඔන්න වී කරල වගේ ලකුණක් දාල
    කෝටු කෑල්ලක් අරගෙන කුඹුරක ඇවිදලා ළමයින්ගෙ මූනු
    ඉඹල තමන්ට චැනල් එකක අරගෙන පැය ගාණක් කෑ ගැහුවනං ඡන්දෙ අතේ:rolleyes:
    :rolleyes: ධිවරයන්ගේ ඡන්දෙ ගන්න නම්.. මම හිතන්නෙ කෙළවල්ලෙක්, තෝර පැටියෙක් වගේ දාන්න තිබුනා
    7.gif
    3.gif
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :rolleyes: ධිවරයන්ගේ ඡන්දෙ ගන්න නම්.. මම හිතන්නෙ කෙළවල්ලෙක්, තෝර පැටියෙක් වගේ දාන්න තිබුනා
    7.gif
    3.gif

    ලොල්
    එහෙම බෑ එතකොට රට වටේ උන් ඡන්දෙ දුන්නට මැද ඡන්ද ටික එන්නෙ නෑ නෙ :P
    මැදිං හිලක්:lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලොල්
    එහෙම බෑ එතකොට රට වටේ උන් ඡන්දෙ දුන්නට මැද ඡන්ද ටික එන්නෙ නෑ නෙ :P
    මැදිං හිලක්:lol:
    :P:rofl: හංසයට මුහුදේ පීනන්නයි, වී කරල් කන්නයි පුරුදු කොලා නම්... ඔක්කොම හරි:P
    ඔහ්... තව ටිකෙන් අමතක වෙනවා...:( තේ බොන්නත් ඕනේ තල් හකුරුත් එක්ක:nerd: එතකොට.. මුළු රටටම ගැලපෙනවා:rofl:

    හංසයාට පුරුදු කරමු........................................
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :P:rofl: හංසයට මුහුදේ පීනන්නයි, වී කරල් කන්නයි පුරුදු කොලා නම්... ඔක්කොම හරි:P
    ඔහ්... තව ටිකෙන් අමතක වෙනවා...:( තේ බොන්නත් ඕනේ තල් හකුරුත් එක්ක:nerd: එතකොට.. මුළු රටටම ගැලපෙනවා:rofl:

    හංසයාට පුරුදු කරමු........................................

    බලපං උඹට තියෙන මොලේ ඒගොල්ලොන්ට නැති හැටි ?
    එක අතකට මොලේ තියෙනවං දෙශපාලනේ කරන්න එයියැ:rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    බලපං උඹට තියෙන මොලේ ඒගොල්ලොන්ට නැති හැටි ?
    එක අතකට මොලේ තියෙනවං දෙශපාලනේ කරන්න එයියැ:rofl:
    :lol::lol::lol:
    මොනා උනත් අටුලගේ විශ්වාසනීය වෙනසක් නේද...?:eek::rofl:
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    DNA???? mONA NATHATH NAMA NAM GALAPENAWA THAWA TIKA DAWASAKIN OYA PAKSHE PATAN GATHTHU AUNUTH HOYANNA WENNE DNA TEST KARALA THAMAI DAN KO ARA HANSYAGE PAKSHE YAKO PUDUMA PAKSHA HADILLAK NE PODI UN SARUNGAL HADANAWA WAGENE ME HADANAWA ME KADANAWA :oo::oo::oo: