DNA ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය එළිදකš
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය එළිදකී
දේශීය 2010 පෙබරවාරි 22 වෙනි සදුදා, 13:14
මෙවර මහ මැතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය අද කොළඹදී හඳුන්වා දෙනු ලැබීය. කොළඹ රාජකීය මාවතේ පිහිටි එම සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම සන්ධානය හඳුන්වා දෙනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ජනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මැතිණිය, ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ලේකම්, ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, අර්ජුණ රණතුංග, ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ නායක ආරියවංශ දිසානායක, එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි, නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර, අබ්දුල් රසුල් යන මහත්වරුන් සහභාගී වී සිටියහ.
ලංකාවේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැපවීම සිය සන්ධානයේ ප්‍රධාන අරමුණ බවත්, ප්රජාතන්ත්රවාදය අගයන සියලු දෙනා මේ සමඟ එක් වන ලෙසත් මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී වූ සියල්ලෝ ප්‍රකාශ කර සිටියහ.
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය එළිදකී
දේශීය 2010 පෙබරවාරි 22 වෙනි සදුදා, 13:14 මෙවර මහ මැතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය අද කොළඹදී හඳුන්වා දෙනු ලැබීය. කොළඹ රාජකීය මාවතේ පිහිටි එම සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම සන්ධානය හඳුන්වා දෙනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ජනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මැතිණිය, ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ලේකම්, ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, අර්ජුණ රණතුංග, ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ නායක ආරියවංශ දිසානායක, එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි, නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර, අබ්දුල් රසුල් යන මහත්වරුන් සහභාගී වී සිටියහ.
ලංකාවේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැපවීම සිය සන්ධානයේ ප්‍රධාන අරමුණ බවත්, ප්රජාතන්ත්රවාදය අගයන සියලු දෙනා මේ සමඟ එක් වන ලෙසත් මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී වූ සියල්ලෝ ප්‍රකාශ කර සිටියහ.

තේ බොන්නත් ඕනේ තල් හකුරුත් එක්ක
එතකොට.. මුළු රටටම ගැලපෙනවා