මචං අද උදේ පාන්දර මම IDm එකෙන් මූවි එකක් බාන්න යනකොට මෙන්න මේක එනවා.. මේක හෙන විපාකයක් වුනානේ ' සිංදුවක්වත් බාගන්න බෑ... අයියෝ.. කවුරැහරි කියන්න මේකට විසදුමක් ටක් ගාලා අනේ .. මේකේ විතරක් නෙමේ සිංදුවක් බාන්න ගියත් ඕක කියනවා .