• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංලා මම සයිට් එකක dns හැදුව මම බලාපොරොත්තු උනේ මෙන්න මේ දේ වෙන්න...

    01 කෙනෙක් www.example.lk ගහල ආවොත් example.lk එකට යන්නත්...

    0 2 කෙනෙක් example.lk ගහල ආවොත් www.example.lk එකට යන්නේ නැතිව ගහපු එකම හෙවත් example.lk එකට යන්න....


    ඒත් දැන් වෙලා තියෙන්නේ වෙනස්ම දෙයක්... දැන් වෙලා තියෙන්නේ මේකයි.

    01 www.example.lk ගහල ගියොත් එහෙමත් වැඩ කරනව. ඒ කිව්වේ example.lk එකට redirect වීමක් වෙන්නේ නෑ :rolleyes:

    02 example.lk එක ගහල ගියොත් ඒකත් වැඩ.


    මෙන්න මෙහෙමයි මම dns හැදුවේ.. cloudflare වලින් කරේ....

    A රෙකෝඩ් එකක් හැදුව මෙන්න මේ වගේ....

    HOST එකට example.lk දාල ඒක පොයින්ට් කරා සර්වර් එකේ ip එකට.. උදා- 125.25.31

    ඉන් පස්සේ... තව මම cname රෙකෝඩ් එකකුත් හැදුව.. මෙන්න මේ වගේ..

    HOST එකට www දාල ඒක පොයින්ට් කරා example.lk වලට... :D:yes:

    ****

    අැයි මචංලා මම ඉහත කියල තියෙන විදියට වැඩේ වෙන්නේ නැත්තේ? :baffled::dull::growl:
    මේ වැඩෙන් වෙන්නේ duplicated content වලට මගේ සයිට් එකේ seo අඩු වෙන එක. :growl:
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,156
    916
    113
    DNS nemei oya Cpanel hari Apache hari nam use karanne .htaccess file eka edit karala redirect karanna. owa karanne DNS walin nemei.

    Search karala balanna www to non www redirect kiyala
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අලුත් සෙට් එක;17971850 said:
    mata nam teren nasiddiya machan kauru hari dakine eka handa damma onna commentuwak jaya wewa umbe site eka dapanko balanda
    තෑන්ක්ස් බන් :yes:

    DNS nemei oya Cpanel hari Apache hari nam use karanne .htaccess file eka edit karala redirect karanna. owa karanne DNS walin nemei. .htaccess ඕන නෑනේද මචෝ මේ වැඩේට. :dull:

    Search karala balanna www to non www redirect kiyala


    :D
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Ubata apache mod mod_rewrite eka use karanna eka lesi mama nam use karanne oka thama

    PHP:
    RewriteEngine On
    RewriteBase /
    RewriteCond %{HTTP_HOST} ^www\.(.*)$ [NC]
    RewriteRule ^(.*)$ http://%1/$1 [R=301,L]
     
    Last edited:

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    mama nam hitanne.. kohoma hari anthime user wa www ekka redirect wenna .htaccess eka heduwa nam hari..
    etakota oya duplicate content case eka enneth ne,.. :)
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan cname record eken wenne point karapu address eke IP address eka inherit wena eka. Redirect wenne naha.
    Eka karanna one server eken. Web server eka anuwa wenas wenawa.
    Apache, nginx wage install karala thiyena web server ekata hariyanna config files hadanna puluwan.

    Google karala balanna one tharam examples athi.
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    web root එකේ තියන .htaccess එකට මෙන්න මේ code එක දාපං

    Code:
    RewriteEngine on
    RewriteCond %{HTTP_HOST} ^example.com [NC]
    RewriteRule ^(.*)$ http://www.example.com/$1 [L,R=301,NC]
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :D

    Machan cname record eken wenne point karapu address eke IP address eka inherit wena eka. Redirect wenne naha.
    Eka karanna one server eken. Web server eka anuwa wenas wenawa.
    Apache, nginx wage install karala thiyena web server ekata hariyanna config files hadanna puluwan.

    Google karala balanna one tharam examples athi.

    elaz macho. mama .htaccess ekak hadala damma. dan hari :D:yes:

    web root එකේ තියන .htaccess එකට මෙන්න මේ code එක දාපං

    Code:
    RewriteEngine on
    RewriteCond %{HTTP_HOST} ^example.com [NC]
    RewriteRule ^(.*)$ http://www.example.com/$1 [L,R=301,NC]

    thanks macho. meewage ekak thamai web eken copy karala damme :yes::D