Do Executive ෆෝන් එක හොඳයිද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    Do Executive ෆෝන් එක හොඳයිද?

    යාළුවනේ Do Executive ෆෝන් එක හොඳයිද?
    කැමරා(ෆොටෝ සහ වීඩියෝ) එක කොලිටිද?
    පුළුවන්නම් ඒ ෆෝන් එකකින් ගත්ත ෆොටෝ එකක් දෙන්න.
    මේකෙ Java සපෝර්ට් කරනවද?
    තව වැඩ කැලි මොනවද?
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    images
     

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    machan gannawanam nokia hari samsung dual sim ekak ganin dan oya aduwata tiyenne . oya micromax ,karbon , do arawa mewa kiyala ena ewa okkoma chinese phones . owa kisima standard ekakata hadana ewa nemei. owa pawichchi karala nathi ledath hada gannawata wada keeyak hari wadiyen dila hoda ekak ganin
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    phone eka hoda. eth signal ahu wenawa horai. hodatama signal thiyenna one e magulata.
    poddak test karala ganin. e arenna loku waradak kiyanna ne. rs5000 watinawa

    එහෙමත් කේස් එකක්ද?
    Etisalat,Dialog වගේ සිග්නල් නැති වෙයිද?
    ඔයා ගාව ෆෝන් එක තියෙනවනම් ඒකෙන් ගත්ත ෆොටෝ එකක් දාන්න පුළුවන්ද?
    වීඩියෝ කොහොමද?