Do Kandy kello loyal?

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උබලටත් තියෙන පිස්සු. එහෙම පලාතෙ දේශගුණය කාලගුණය භූගෝලිය පිහිටිම අනූව මිනිස්සුන්ගෙ පෞරුෂය ගතිගුණ වෙනස් වෙනව ද? උබ නම් හැටපැන්න නාකියෙක් ද කොහෙද ඔච්චර ගොන් විදියට හිතන්නෙ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,442
    1
    14,487
    113
    උබලටත් තියෙන පිස්සු. එහෙම පලාතෙ දේශගුණය කාලගුණය භූගෝලිය පිහිටිම අනූව මිනිස්සුන්ගෙ පෞරුෂය ගතිගුණ වෙනස් වෙනව ද? උබ නම් හැටපැන්න නාකියෙක් ද කොහෙද ඔච්චර ගොන් විදියට හිතන්නෙ
    Jaana anuwa wenas wenawa. Samahara peti thiyanawa okkoma muunu ekawage. Okkoma nadayo. Gathiguna ekai. Genetics anuwa thamai hemadema. Lankawe minissu issara odan samakula benda nisa kula walath ekama widiye hesiriim thiyanawa. Oka wenas wei thawa awrudu 30-40kin
     
    • Like
    Reactions: sakuntha1996

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කැන්ඩි වලත් මොන ඡන්ද කොට්ඨාසයෙද, මොන ග්‍රාම සේවා වසමෙද දන්නෙ නැතුව හරියටම කියන්න අමාරුයි.
    හාරිස්පත්තුවේ වෙන්න ඇති ඒ මහත්මයා අහන්නේ
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ!
    මම කියනවට විශ්වාස කරපන්.
    නුවර කෙල්ලෙක් බැඳගත්තොත්
    දුකම තමා!
    උඹව හූරගෙන කනවා මදිවට
    උඹ හරිහම්බු කරන දේ
    වෙන මිනිහෙකුටත් දෙයි.
    කොටින්ම
    ඔයිට හොඳයි
    අප්‍රිකාවේ ගෝත්‍රයක් හොයාගෙන ගිහින්
    ඒකෙ ගෑනියෙක් බැඳගෙන
    දුක සේ ඉන්න එකත්!!!

    🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
     
    • Like
    Reactions: Kfire