Do Not Pump Full Tank Of Petrol ? (See The Reason)

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Many of us are not aware that the petrol kiosk pump has a return pipe-line (in Pink ). When the petrol tank (in the car) reaches full level, there is a mechanism to trigger off the pump latch and at the same time a return-valve is opened (at the top of the pump station) to allow excess petrol to flow back into the sump. But the return petrol has already pass through the meter, meaning you are donating the petrol back to our petrol to the Government OF Sri Lanka

    axn040.jpg

    Honthainam +ReP Please
     
    yazir94

    Member
    Aug 6, 2006
    1,586
    1
    0
    hard to blev just because of a GIF. If a trick like this was going on It would have been caught long time ago I guess. If u can come out with smthing which u can prove that SL govt is into this we can say YES without a hesitation. btw thanks for sharing.
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    උබ කියන්නෙ පොලව යට තියෙන ටැන්කියෙ පිඩනය අඩු නිසා ආපහු පෙට්‍රල් ඇදිල යනවා කියන එක නෙද.....
    මචන් ඔක වෙන්නෙ නැ බන්...
    මොකද එකක් තමයි පෙට්‍රල් ගහන්නෙ කාර් එකෙ ටැන්කිට අතුලට බටෙ දාල නෙමේ....
    ටැන්කිය තියෙන්නෙ යට......
    උබ ඔය කියන විදිහට යන්නෙ නැති වෙන්නෙ තවත් හෙතුවක් තමයි ඔය පෙට්‍රල් එන බටෙ පිරෙන්නම් පෙට්‍රල් එන්නෙ නැති එක....
    අනික ඉවත් වෙන පෙට්‍රල් වලට හරියන්න ඇතුලට වාතය එන ක්‍රමයක් තියෙන්නම ඔනි...
    නැත්තම් ලොකු ලොරියකට වගෙ තෙල් ගහන්න ගත්තොත් තෙල් එන්නෙ නැතුව යනවා.....
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    උබ කියන්නෙ පොලව යට තියෙන ටැන්කියෙ පිඩනය අඩු නිසා ආපහු පෙට්‍රල් ඇදිල යනවා කියන එක නෙද.....
    මචන් ඔක වෙන්නෙ නැ බන්...
    මොකද එකක් තමයි පෙට්‍රල් ගහන්නෙ කාර් එකෙ ටැන්කිට අතුලට බටෙ දාල නෙමේ....
    ටැන්කිය තියෙන්නෙ යට......
    උබ ඔය කියන විදිහට යන්නෙ නැති වෙන්නෙ තවත් හෙතුවක් තමයි ඔය පෙට්‍රල් එන බටෙ පිරෙන්නම් පෙට්‍රල් එන්නෙ නැති එක....
    අනික ඉවත් වෙන පෙට්‍රල් වලට හරියන්න ඇතුලට වාතය එන ක්‍රමයක් තියෙන්නම ඔනි...
    නැත්තම් ලොකු ලොරියකට වගෙ තෙල් ගහන්න ගත්තොත් තෙල් එන්නෙ නැතුව යනවා.....

    Mang Thanne Nae Bang Mata Kenaek Yewwa Echarai
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    rooshan2008 mooo kiww kathawe podiiii aththak nathuwama nemei:yes:
    hethuwa thamai petrol ena bate mula thamai meter eka thiyenne
    car eke tank eka pirunama trigger eken off karanawa
    bate godak dhiga nam petrol godak yanawa:(
    the return petrol has already pass through the meter
    :rofl:haridha mandha:rolleyes:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    උබ කියන්නෙ පොලව යට තියෙන ටැන්කියෙ පිඩනය අඩු නිසා ආපහු පෙට්‍රල් ඇදිල යනවා කියන එක නෙද.....
    මචන් ඔක වෙන්නෙ නැ බන්...
    මොකද එකක් තමයි පෙට්‍රල් ගහන්නෙ කාර් එකෙ ටැන්කිට අතුලට බටෙ දාල නෙමේ....
    ටැන්කිය තියෙන්නෙ යට......
    උබ ඔය කියන විදිහට යන්නෙ නැති වෙන්නෙ තවත් හෙතුවක් තමයි ඔය පෙට්‍රල් එන බටෙ පිරෙන්නම් පෙට්‍රල් එන්නෙ නැති එක....
    අනික ඉවත් වෙන පෙට්‍රල් වලට හරියන්න ඇතුලට වාතය එන ක්‍රමයක් තියෙන්නම ඔනි...
    නැත්තම් ලොකු ලොරියකට වගෙ තෙල් ගහන්න ගත්තොත් තෙල් එන්නෙ නැතුව යනවා.....

    එලකිරි..
    මටත් හිතෙන්නෙ ඔහොම්ම තමයි..
    මොකද මමත් බලන් ඉදලා තියෙනවා වාහනේට පෙට්‍රල් ගහන කොට..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    rooshan2008 mooo kiww kathawe podiiii aththak nathuwama nemei:yes:
    hethuwa thamai petrol ena bate mula thamai meter eka thiyenne
    car eke tank eka pirunama trigger eken off karanawa
    bate godak dhiga nam petrol godak yanawa:(
    the return petrol has already pass through the meter
    :rofl:haridha mandha:rolleyes:

    But, batee kalin saree gahapu kenaagen ithuru tika, apita wadina nisa, paduwak wenne nahanee banz.....?? :oo::oo:
     
    Apahu

    Junior member
  • Dec 27, 2008
    87
    1
    8
    This is wrong machan. The meter reads the amount delivered at a end of fuel pump.you can check it with measured can at every shed.once I have tried.When a sensor at end of fuel pump get touch with fuel ,It will automatically cut off the line and meter also stopped. But a man who handle the fuel pump has a experience to cheat us.