Do they recycle mobitel numbers?

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,412
    3,086
    113
    I bought a new Mobitel sim and I keep getting messages from the People's Bank that around 1000 rs was debited to my bank account every day. I don't want to go to the bank as I don't have an account but what could be the reason?
     
    • Like
    Reactions: D_Mad

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,063
    25,136
    113
    ඕවා ඔහොම තමයි.හැම මාසෙම PB ලියුම් එනවා රත්‍රන් බඩු උකස් බේරගන්න කියලා ලියුම්.අපේ ගෙදර කව්රුවත් gold උකස් තියලා නෑ.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    වෙන්ඩ පුලුවන් වැඩ දෙකක් තියේ
    1. මොබිටෙල් උන් use කරන් නැතුව disconnect උන number ආයෙ අලුත් සිම් එක්කින් වෙන එක්කට විකුනනව .එහෙම වෙලා කලින් එකාට එන්ඩ ඕනෙ msg එන්ඩ පුලුවන් .

    2. මොකෙක් හරි එකෙක් Peoples bank එකේ SMS alert වලට register වෙද්දි අන්කයක් වැරදිලා උබේ නම්බරේ දාල.එක්කො PB එකේ උන් අරුගෙ number උන්ගෙ system එකේ enter කරද්දි අන්කයක් එහෙ මෙහෙ වෙලා වැරදිලා උබේ නම්බරේ දාල
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඕක මටත් උනා. Hutch Number එකට SLT එකෙන් usage sms එනවා. මම SLT එක ට කිව්වහම උන් කියනවා ලියුමක් ලියලා දෙන්න ලු. මම number එක බ්ලොක් කරා
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔව් බං .ඕක මොබිටෙල් ඩයලොග්ලා කරනවා. ගොං පක්කු.