Do u believe in LUCK(වාසනාව විශ්වාස කරනවාද)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Do u believe in LUCK(වාසනාව විශ්වාස කරනවාද)

    ඔබට වාසනාව විශ්වාසද...?

    යම්දෙයක් වාසනාව නිසා ලැබිලා තියෙනවාද...?

    යමක් අවාසනාත්මක විදිහට අහිමිවෙලා තියෙනවාද...?

    යම් කෙනෙකුගේ වාසනාව / අවාසනාව ගැන අත්දැකීම් තියෙනවාද...?

    ඒ ගැන කියන්න...
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Vasanava apima nemeda ban athi kara gannei nethi kara gannei?
    man hithana vidiyata uthsahaya thiyana kena eyagema vaasanava nirmanaya kara gannava
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ow kisima adu paduwak nathuwa ipadila inne wasanawa nisa tama .....
    kochra minissu innawada disable wuna aya .. so compare karama api kochra lucky da...

    hw abt u migara aiyaaaaaaaaaaaaaaaa
     
    sam gaysh

    Member
    Sep 20, 2010
    82
    24
    0
    අනිවා මචන් හුගක් දේවල් ලැබෙන්නේ වාසනාවට ඒත් උත්සාහයත් වැදගත්...........:yes::yes::yes::yes::yes::yes::):):);)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ow kisima adu paduwak nathuwa ipadila inne wasanawa nisa tama .....
    kochra minissu innawada disable wuna aya .. so compare karama api kochra lucky da...

    hw abt u migara aiyaaaaaaaaaaaaaaaa

    මමනම් වාසනාව විශ්වාසයක් නෑ....
    මම කියන්නේ මට කවදාවත් ස්වීප් එකක් ඇදිලා නෑ, තෑගි අදින දෙයකින් දිනලා නෑ..
    හැබැයි අඩුපාඩුවක් නැතිව ඔක්කොම හම්බවෙලා තියෙනවා..

    එක පාරක් දිනුම් ඇදීමකදී මට ලැබුණු ටිකට් එක නැතිවුනා, ඒකේ නම්බර් එක මට මතකයි.
    ඒකට දිනුම ඇදුනා ඒක අහුලගත්ත කෙනාට තෑග්ග හම්බවුනා. සිංගප්පූරුවට ගුවන් සවාරියක්.
    මේ සිද්ධියට එළකිරි එකේ ටිකදෙනෙකුත් සාක්ෂි..:):)
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අද මම ඉන්න තැන ඉන්නේ වාසනාව නිසා.. :yes::yes: උත්සහාය තිබුනට විතරක් මදි වාසනාවත් යම් පමණකට හරි තියෙන්න ඕනේ...
    වාසනාව යනු අපි පෙර භවයන් වලදී කල කුසල කර්ම වලින් මේ ආත්මයේදී ලැබෙන දේවල් කියලා තමයි මගේ විශ්වාසය
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    මමනම් වාසනාව විශ්වාසයක් නෑ....
    මම කියන්නේ මට කවදාවත් ස්වීප් එකක් ඇදිලා නෑ, තෑගි අදින දෙයකින් දිනලා නෑ..
    හැබැයි අඩුපාඩුවක් නැතිව ඔක්කොම හම්බවෙලා තියෙනවා..

    එක පාරක් දිනුම් ඇදීමකදී මට ලැබුණු ටිකට් එක නැතිවුනා, ඒකේ නම්බර් එක මට මතකයි.
    ඒකට දිනුම ඇදුනා ඒක අහුලගත්ත කෙනාට තෑග්ග හම්බවුනා. සිංගප්පූරුවට ගුවන් සවාරියක්.
    මේ සිද්ධියට එළකිරි එකේ ටිකදෙනෙකුත් සාක්ෂි..:):)

    :shocked::shocked::):) ekanam mara sean ekak..labeema ne kiyanne eka tama ..
    kiyanna be ithn hamadema wenne hodatada kiyala ..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හැමදේම වෙන්නෙ හොඳට කියල කියනව නේ. එහෙම හිතුවම වාසනාව ඕන නෑ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මමනම් වාසනාව විශ්වාසයක් නෑ....
    මම කියන්නේ මට කවදාවත් ස්වීප් එකක් ඇදිලා නෑ, තෑගි අදින දෙයකින් දිනලා නෑ..
    හැබැයි අඩුපාඩුවක් නැතිව ඔක්කොම හම්බවෙලා තියෙනවා..

    එක පාරක් දිනුම් ඇදීමකදී මට ලැබුණු ටිකට් එක නැතිවුනා, ඒකේ නම්බර් එක මට මතකයි.
    ඒකට දිනුම ඇදුනා ඒක අහුලගත්ත කෙනාට තෑග්ග හම්බවුනා. සිංගප්පූරුවට ගුවන් සවාරියක්.
    මේ සිද්ධියට එළකිරි එකේ ටිකදෙනෙකුත් සාක්ෂි..:):)

    සමහර විට උඹ සිංගප්පූරු නොගිය එක වාසනාවක් වෙන්න පුලුවන්. කවුද දන්නෙ, උඹට swine flue හැදුන, උඹට රට නවතින්න හිතුන. සමහර විට උඹ sweep ගැන තියන විශ්වාසෙ නැති වෙන්නත් ඕක හේතු වෙන්න පුලුවන්. ඒකත් හොඳයි නේ.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බුදු හාමුදූවෝ කිව්ව උත්සාහයෙන් කර්මය වෙනස් කර ගන්ඩ පුලුවන් කියල.එහෙම බුදු හාමුදුරුවෝ කිව්වේ කර්ම විපාක කියල දෙයක් තියෙන හින්ද.අනිවා මචං ලක් එක කියල දෙයක් තියෙනව.කේන්දරේ කොටු දොලහ ඉෂිවරු බෙදුවෙ නිකමටම නෙමේ.ලක් එක.අන්ලකී කියන්නේ කර්ම විපාක.තමා පෙර බවයේ කරන ලද කුසල,අකුසල කර්ම පඩිසන්දීම.ඒවට හිනාවෙන්ඩ ඒව හදපු ඉසිවරු තරම් අපි දියුණු නෑ කියල මම හිතන්නෙ.:confused::confused:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Aththa Katawa

    අද මම ඉන්න තැන ඉන්නේ වාසනාව නිසා.. :yes::yes: උත්සහාය තිබුනට විතරක් මදි වාසනාවත් යම් පමණකට හරි තියෙන්න ඕනේ...
    වාසනාව යනු අපි පෙර භවයන් වලදී කල කුසල කර්ම වලින් මේ ආත්මයේදී ලැබෙන දේවල් කියලා තමයි මගේ විශ්වාසය
    :):):)

    pera kala kusalayan tama macho.Api godak kusal koloth anathariya papakarma hara godak ewa ahosi karagana puluwan..
    Uthsahaya kapawima godak wadagath..