Do U Know ?

what is the best one?

  • NDT (moratuwa)

    Votes: 6 50.0%
  • TTI (KATUNAYAKE)

    Votes: 1 8.3%
  • OPEN UNIVERSITY(NAWALA)

    Votes: 5 41.7%

  • Total voters
    12

msvperera

Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    mata loku help ekak oana.... man danna widihata EK eke inna goda denek SLIIT eke aya, eth me poll eke thiyena engineering courses gena danna kenek innawanam e gena tikak kiyanawada... man me dawas wala godak confused wela inne,, e hinda ane pls mata help ekak denna, adugane bump ekakwath....:confused::confused::confused:
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Open එකේ උඹට degree එක වෙනකම් කරන්න පුළුවන්.
    NDT,TTI කරාට Diploma විතරයි. පස්සේ Degree එක කරන්න වෙන්නේත් Open එකෙන් තමයි. එහෙම වුනාම ආපහු ගොඩක් subjects කරන්න වෙනවා. කාලය අවුරුද්දක් විතර නාස්තිවෙනවා.

    Diploma එකෙන් නවත්වන්න ඉන්නවානම් NDT හොඳයි. දිගටම ඉගෙනගෙන Degree එකක් ගන්න අදහසක් තියෙනවානම් Open එකට එන්න.
     

    msvperera

    Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    ape migata godak thanks wisthara ethuwa kiwwata... eth Open eka gena ahaddi hemoma wage negative uththara denne ay kiyala dannawada...
    ''Diploma එකෙන් නවත්වන්න ඉන්නවානම් NDT හොඳයි. දිගටම ඉගෙනගෙන Degree එකක් ගන්න අදහසක් තියෙනවානම් Open එකට එන්න". migath open ekeda???
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ape migata godak thanks wisthara ethuwa kiwwata... eth Open eka gena ahaddi hemoma wage negative uththara denne ay kiyala dannawada...
    ''Diploma එකෙන් නවත්වන්න ඉන්නවානම් NDT හොඳයි. දිගටම ඉගෙනගෙන Degree එකක් ගන්න අදහසක් තියෙනවානම් Open එකට එන්න". migath open ekeda???

    open එක කියන්නේ මචං විවෘත විශ්ව විද්‍යාලය ට. ඩිග්රියක් සදහා නම් ඒක තමයි. නමුත් NDT එක ෆිල්ඩ් එකේ හරිම ඩිමාන්ඩ්. මොකද දැන් ලංකාවෙ කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එක uplift වෙන නිසා. ඕන නම් NDT කරල ජොබක් කරන ගමන් වි.වි. විද්‍යාලයේ උපාධිය කරන්න පුළුවන් මොකද experience ක්ෂෙතුයේදී අනිවා අහන නිසා සහ ඒක මත සමහර විට රස්සාව ලැබීම හෝ නොලැබීම තීරනය වෙන නිසා....!!