ado api da gotage me family tour ekata gewane, tama janathipathi kiyala da lowa wata yanne? o_O
ruvi777cute Well-known member Sep 25, 2014 2,091 875 113 33 Srilanka Jul 14, 2022 #1 ado api da gotage me family tour ekata gewane, tama janathipathi kiyala da lowa wata yanne?
dilann Well-known member Jul 6, 2018 66,494 164,763 113 එකමත් එක රටක Jul 14, 2022 #2 මම හිතන්නේ මූ ඉල්ලා අස්වෙයි. නැත්නම් ඕකට රට පනින්නේ නැතුව මෙහෙ කෑම්ප් එකක ඉන්න තිබ්බ රට ගියා කියලා බොරු නිව්ස් එකක් යවල හරි.
මම හිතන්නේ මූ ඉල්ලා අස්වෙයි. නැත්නම් ඕකට රට පනින්නේ නැතුව මෙහෙ කෑම්ප් එකක ඉන්න තිබ්බ රට ගියා කියලා බොරු නිව්ස් එකක් යවල හරි.