do you believe in black magic ?

Do you believe in black magic ?

  • Yes

    Votes: 16 51.6%
  • No

    Votes: 15 48.4%

  • Total voters
    31

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මන්තර ගුරුකම් වගේ ඒවානේ? අනේ මන්දා බන්. දැකලා නම් නෑ ඕවා වැඩ කරනවා.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔව් කලීසි කාල් ඩ්‍රෝගෝව මැරුවෙ බ්ලැක් මැජික් වලිං :yes: :yes:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් කලීසි කාල් ඩ්‍රෝගෝව මැරුවෙ බ්ලැක් මැජික් වලිං :yes: :yes:
    කැරි සොම්බියා තොගේ ගෙම් ඔෆ් ත්‍රොන්ස් අහලම එපා වෙලා :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කැරි සොම්බියා තොගේ ගෙම් ඔෆ් ත්‍රොන්ස් අහලම එපා වෙලා :dull:

    තව එකේකට එපා වෙලා තිබිල දැන් ඌ අන්න game of thrones එනකං ඇඟිලි ගැන ගැන බලං ඉන්නව :lol: :lol:
    උඹටත් කවද හරි වෙන්නෙ ඒ ටික තමා :baffled: :baffled:


    John Snow ta pana dunneth ehemane:yes::yes:

    ඒක කොහොමද බං බ්ලැක් වෙන්නෙ :eek: :eek: