Do you have this e book?

HushGR

Member
Dec 14, 2010
1,303
226
0
Colombo
මේ පොත මට ඕන වෙලා තියනවා .... මේක C Programming වලට සම්බන්ද පොතක් ....C Programming ඉගන ගන්න කට්ටියට මේක ගොඩක් වැදගත් වේවි.... මේකේ editions 8 ක් තියනවා ...ඕන edition එකක් කමක් නෑ... මේ පොතේ pdf එකක් හරි doc එකක් හරි තියන කෙනෙක් ඉන්නවද ?

මේ තියෙන්නේ ඒ පොතේ පිට කවරේ ......


0132404168.jpg


Thank You :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D