එහෙම එකක් නැහැ බන්. කොයි අම්මත් එකයි. අනිත් එක සිසේරියන් කියන්නේ වේදනාවක් නැති දෙයක් නෙමෙයි.

මම දැකල තියනවා සිසේරියන් කරපු අම්මලගේ වේදනාව. අඩු ගානේ ඇඳෙන් වත් බහින්න බැරුව ඉන්නේ
අනිත් එක ළමය බිහි කරපු ගමන් ළමය මරණ අම්මලත් ඉන්නවා. ඕක තනිකරම හෝර්මෝන මත සිද්ද වෙන දෙයක්