DO YOU KNOW?

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    බොරලුගොඩ මහතා;14314361 said:
    dannawada e wedanawa nisa tamai amma kenek tamange daruwanta e tarama adare karanne kiyalath cesarean karala gattu lamainta wediya aadare karanneth na kiyala podi kathawakauth tiyenawa ;)

    එහෙම එකක් නැහැ බන්. කොයි අම්මත් එකයි. අනිත් එක සිසේරියන් කියන්නේ වේදනාවක් නැති දෙයක් නෙමෙයි. :no: මම දැකල තියනවා සිසේරියන් කරපු අම්මලගේ වේදනාව. අඩු ගානේ ඇඳෙන් වත් බහින්න බැරුව ඉන්නේ :(

    අනිත් එක ළමය බිහි කරපු ගමන් ළමය මරණ අම්මලත් ඉන්නවා. ඕක තනිකරම හෝර්මෝන මත සිද්ද වෙන දෙයක් :yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0

    ;):yes: