Do you remember these Hilarious Commercials???

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං, ඒ දවස් වල දැක්ක දැන්විම් බලන්නත් කලින් ම මතක් වේලා පෙනවා. කොහොමත් මතකයෙන් ආපස්සට ගියාම පොඩි කික් එකක් එනවා නේද බං
     
    • Like
    Reactions: Hood

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩො පට්ට ඇඩ් ටික බන් අන්තිම දෙක් ඇරෙන්න අනිත් ඔක්කොම මතකයි...

    ලන්ඩන් වල ඇල්බට් අන්කල්.... තාම මතකයි ඕයි...
    :lol::lol:

    rep+
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ මන්දා බං, ඒ දවස් වල දැක්ක දැන්විම් බලන්නත් කලින් ම මතක් වේලා පෙනවා. කොහොමත් මතකයෙන් ආපස්සට ගියාම පොඩි කික් එකක් එනවා නේද බං

    අඩො කෙමිය... දැන් රේඩියො එක පැත්තෙ එන්නෙ නැත්තෙ මොකො...