Do you think පළාත් සභා system should be abolished ? I think this system is a white elephant. Why should an island country like Sri lanka should have so many provinces ? Maybe they can bring it down to 2 or 3 provinces
උතුරු නැගෙනහිර උන් ඉල්ලලත් දෙන්නෙ නෑ, දකුණෙ උන්ට බලෙන් දෙන්න හදනවාදකුණු පළාත නම් කොන් කරලා තියන්න ඕන. තොපිලා ඕන මගුලක් කරගනින් ලංකාවට එන්න එපා කියලා![]()

Do you think පළාත් සභා system should be abolished ? I think this system is a white elephant. Why should an island country like Sri lanka should have so many provinces ? Maybe they can bring it down to 2 or 3 provinces
ඒ මොකටද එහෙට විතරක් පළාත් සභා? මවුබස විදිහට දෙමළ කතා කරන දෙමළ නොවන අය ඉන්නවද? දෙමළ කතා කරා කියල බලය බෙදන්න ඕනෙ නෑනෙ..දැන් තියෙන පළාත් සභා ක්රමය අහෝසි කරනවට කැමතියි.
ඒත් උතුරු නැගෙනහිර දෙමළ කතා කරන ජනතාවට (මතක තියාගන්න, දෙමළ අය විතරක් නෙවි.) බලය බෙදීමක් වෙන්න ඕනේ කියල පිළිගන්නවා.
උතුරු නැගෙනහිර ඒ ප්රදේශවලට විතරක් පළාත් සභාවක් තියෙන එකට පක්ෂයි.![]()
![]()
The entire parliament is a White elephant... inclusive of the top moron to the other morons numbered 225.Do you think පළාත් සභා system should be abolished ? I think this system is a white elephant. Why should an island country like Sri lanka should have so many provinces ? Maybe they can bring it down to 2 or 3 provinces

davasatakata parliament viyadama laksha 100 vagelu... oka avuruddak vehuva nam koyi tharam ithiriyakdaThe entire parliament is a White elephant... inclusive of the top moron to the other morons numbered 225.![]()
ඒ මොකටද එහෙට විතරක් පළාත් සභා? මවුබස විදිහට දෙමළ කතා කරන දෙමළ නොවන අය ඉන්නවද? දෙමළ කතා කරා කියල බලය බෙදන්න ඕනෙ නෑනෙ..![]()