DO YOU USE VASELINE

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
දවසක් දොරට තට්ටු කරන සද්දයක් ඇහිලා දොර ඇරියම මිනිහෙක් ඉන්නවා ගේ ඉස්සරහ. ඔහු ඇයට කිව්වා "මම Vaseline කොම්පැනියෙන්. මම සමීක්ෂණයක් කරනවා vaseline සම්බන්දව. ඔබට කියන්ඩ පුලුවන්ද ඔබල මෙය පාවිච්චි කරනවද කියල".

ගැහැනුකෙනා "ඔව්, මමයි මගේ මහත්තයි ඕක පාවිච්චි කරනවා".


මිනිහ "මම ඇහුවට වරදවා තේරුම්ගන්න එපා, මොනවටද පාවිච්චි කරන්නේ කියල කියන්න".


ගැහැනුකෙනා . " අපි ඕක පාවිච්චි කරන්නේ sex වලට."


මිනිහට හොල්මන් මොකොද මෙතෙක් කවුරුත් මෙවන් පිළිතුරක් දීල නැති නිසා. හැමෝම කියන්නේ ළමයින්ගේ බයිසිකල් චෙන් වලට පාවිච්චි කරනවා, නැත්නම් ගේට්ටුවේ සරනේරුවට ගානවා කියල.


මිනිහ "තමන් සහ මහත්තය Vaseline sex වලට පාවිච්චිකරන්නේ කුමන ආකාරයටද කියල මට කියනවද".


ගැහැනුකෙනා. "හා මම කියන්නම්. ළමයි කාමරේට එන එක වලක්ක්වන්න අපි Vaselene දොරේ handle එකේ ගානවා. :lol::lol::lol:
බලල කොමෙන්ට් දාල යන්න. හොඳේ.