*සෙක්ස්*

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    http://www.elakiri.com/forum/showthread.php?p=21009214#post21009214
    Hu8qRpj.jpg
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    pissu bn mewa. ohoma lajja wela hariyanwada bn. yalu wennath kalin sex gana katha karanne. :rofl::P
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    කේන්දරේ බලන කොට සෙක්ස් කොහොමද කියලා මැච් කරන කේස් එකකුත් තියෙනවා නේද බන්?.මම අහලා තියෙනවා සමහර කෙල්ලො ටයිප් වලට සමහර කොල්ලො ටයිප් සෙක්ශුවලි මැච් වෙන්නේ නෑ.ඒ කියන්නේ උන්ගේ පොරොන්දම් ගැලපෙන්නේ නෑ.

    ඒ වගේ කපල් එකක් මැරි කලොත් එක්කො කොල්ලා,නැත්නම් කෙල්ල පිට යනවා.උබලා අහලා ඇති "ඇත් යෝනියෙ" උපන් කෙල්ලො ගැන.ඒ කියන්නේ සරලව කියනවා නම් කේන්දරෙන් කියන්න පුලුවන් උබේ සෙක්ස් හැකියාව ගැන
    :P
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    කේන්දරේ බලන කොට සෙක්ස් කොහොමද කියලා මැච් කරන කේස් එකකුත් තියෙනවා නේද බන්?.මම අහලා තියෙනවා සමහර කෙල්ලො ටයිප් වලට සමහර කොල්ලො ටයිප් සෙක්ශුවලි මැච් වෙන්නේ නෑ.ඒ කියන්නේ උන්ගේ පොරොන්දම් ගැලපෙන්නේ නෑ.

    ඒ වගේ කපල් එකක් මැරි කලොත් එක්කො කොල්ලා,නැත්නම් කෙල්ල පිට යනවා.උබලා අහලා ඇති "ඇත් යෝනියෙ" උපන් කෙල්ලො ගැන.ඒ කියන්නේ සරලව කියනවා නම් කේන්දරෙන් කියන්න පුලුවන් උබේ සෙක්ස් හැකියාව ගැන
    :P

    ඔව් ඔහොම සින් එකක් මාත් අහල තියෙනවා බන්
    ඒ උනාට හරි එකෙක් බැලුවේ නැත්නම් කෙලිය නේ ..
    අහල බලන එකම තම අගට ගුණ සේප් එකේ :dull:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    එතකොට ඔය උසාවි වල තොග ගාණ ට දික්කසාද සීන් යන්නේ පොරොන්දම් නොබල බැඳපුව වෙන්න අැති නේද බං?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එතකොට ඔය උසාවි වල තොග ගාණ ට දික්කසාද සීන් යන්නේ පොරොන්දම් නොබල බැඳපුව වෙන්න අැති නේද බං?

    :D

    porondam balapu ewun ge nohakiyawa
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    එතකොට ඔය උසාවි වල තොග ගාණ ට දික්කසාද සීන් යන්නේ පොරොන්දම් නොබල බැඳපුව වෙන්න අැති නේද බං?

    එහෙම නෙමේ බන්.කසාද බදින්න දෙන්නා අතර අවබෝධයක් තියෙන්න ඕනෙනේ.එහෙම බලලා තමන්ට ගැලපෙනවා කියලා හිතෙන එක්කෙනා තමන්ට හරියටම ගැලපෙනවද කියන එක පොරොන්දම් බලලා කියන්න පුලුවන්.ඒක උබේ කැමැත්ත.උබ ඒකට ආස නැත්නම් නොබල හිටපන්.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ඔව් ඔහොම සින් එකක් මාත් අහල තියෙනවා බන්
    ඒ උනාට හරි එකෙක් බැලුවේ නැත්නම් කෙලිය නේ ..
    අහල බලන එකම තම අගට ගුණ සේප් එකේ :dull:

    ශුවර්ම කියලා හිතෙන තැන් දෙක තුනකින් අහලා බලපන්.ඒවගේ පොදු දෙයක් තිබුනොත් සමහර විට ඒක ඇත්ත වෙන්න පුලුවන්.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක

    ඒකට හේතුව නොගැලපීම.ඒක අදහස් වෙන්න පුලුවන්,සෙක්ස් පැත්තෙන් වෙන්න පුලුවන්.....සමහර වෙලාවට බදින්න කලින් හොදටම ගැලපෙන ඒවා බැදල ටික කාලයක් හොද නැතිවෙනවා.

    කොහොම උනත් උබ හොද එකෙක් නම් උබට හොද කෙල්ලෙක් හම්බෙයි.උබ බඩු කාරයෙක් නම්,ඇන්නා පැන්නා ඩයල් එකක් නම්,වංචාකාරයෙක්නම් උබට හම්බෙන කෙල්ලත් මොකක්හරි අවුලක් තියෙන එකෙක් වෙයි.සමහරවිට ලස්සන උනත් ....
    :baffled: