*සෙක්ස්*

Apr 26, 2017
871
103
0
Earth
Talk-about-sex-for-the-first-time-aniwa-07.gif

මේ film එක පට්ට ඇ !!!
:yes::yes:

අන්තිෙම්දි අැඬෙනවා නේද?
 
Apr 26, 2017
871
103
0
Earth
එහෙම නෙමේ බන්.කසාද බදින්න දෙන්නා අතර අවබෝධයක් තියෙන්න ඕනෙනේ.එහෙම බලලා තමන්ට ගැලපෙනවා කියලා හිතෙන එක්කෙනා තමන්ට හරියටම ගැලපෙනවද කියන එක පොරොන්දම් බලලා කියන්න පුලුවන්.ඒක උබේ කැමැත්ත.උබ ඒකට ආස නැත්නම් නොබල හිටපන්.

මම අාගම් ගැන උනත් ඉන්නෙ මම දන්නෙ නෑ මතයෙ... ඔය මැජික් නෙවෙයි.. හරයන්(නිර්වාණය, දෙවියන් විසින් ලෝකය මැවීම..) නකෂත්‍රයත් ඒහෙමයි.
බඳිනවනම් ඒකි ගැලපෙනවද කියල හොඳටම බලනව අාශ්‍රය කරල.. කෙල්ල කැමතිනම් අාතල් ඒකට පොරොන්දම් බලනව(0% මැච් උනත් කෙල්ලට අප්සැට් නැත්නම්)
අපේ අම්මයි තාත්තයි නම් හඳපාන සීන් ඒකක්.. මම නිකමට ඔන්ලයින් කුන්ඩලී පොරොන්දම් බැලුව.. 30% ගානය් මැච් වෙන්නෙ.. ඒ්ත් ඔය තාමත් මල් කඩ කඩ ඉන්නෙ :rofl:
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :baffled::rofl::rofl::rofl::rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒකට හේතුව නොගැලපීම.ඒක අදහස් වෙන්න පුලුවන්,සෙක්ස් පැත්තෙන් වෙන්න පුලුවන්.....සමහර වෙලාවට බදින්න කලින් හොදටම ගැලපෙන ඒවා බැදල ටික කාලයක් හොද නැතිවෙනවා.

    කොහොම උනත් උබ හොද එකෙක් නම් උබට හොද කෙල්ලෙක් හම්බෙයි.උබ බඩු කාරයෙක් නම්,ඇන්නා පැන්නා ඩයල් එකක් නම්,වංචාකාරයෙක්නම් උබට හම්බෙන කෙල්ලත් මොකක්හරි අවුලක් තියෙන එකෙක් වෙයි.සමහරවිට ලස්සන උනත් ....
    :baffled:
    මෙක ඇත්ත කියන්න බැ බන් ඇන්නා පැන්නා සහ බඩුකාරයොන්ට තමා මේ පැත්තේ සුපිරිම කෙල්ලෝ සෙට් වෙලා ඉන්නේ:oo::oo::frown:,පුජනියයි ආදරේ ගගා ඉන්න අපි වගේ ගොන් ඩයල් වලට ඉතින් කොහෙ කෙල්ලෝ සෙට් වෙන්නද?:confused::confused::confused:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක

    උබ කෙල්ලෙක් සුපිරියි කියලා කියන්නේ ලස්සනටද?.
    මම දන්න එකෙක් ඉන්නවා.ඌ කෑල්ලක් සෙට් කරගත්තා පට්ට ලස්සනයි,හෙනම පොශ්.ඒක බැදලා ගෙදර ගෙනාවා.ඒකි ගෙදරට වෙලා ඉන්නවා කුමාරිහාමි වගේ.කෑම උයන්නෙත් තාම උගේ අම්මා.මේකප්,ඇදුම් අනං මනං වලට පට්ට සල්ලියක් වියදම් කරන්නේ.අරූ හම්බකරන පඩියත් මදි ඒකි කරන වියදම් වලට.දහ අතේ ණය වෙවී ලෝන් ගගහා ඒකිට සැප දෙනවා.එහෙම උන්ද බන් සුපිරි කෙල්ලො කියන්නේ?
     
    Eeka ban kellage weradda newey... karagahapu sonnayegi... sonnaya echchara hariya karagannakam balan idala dan uyalath dena nanadammagei... Ape ammala nam gahala elawai gaaniy mawayi dennama :yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    මම අාගම් ගැන උනත් ඉන්නෙ මම දන්නෙ නෑ මතයෙ... ඔය මැජික් නෙවෙයි.. හරයන්(නිර්වාණය, දෙවියන් විසින් ලෝකය මැවීම..) නකෂත්‍රයත් ඒහෙමයි.
    බඳිනවනම් ඒකි ගැලපෙනවද කියල හොඳටම බලනව අාශ්‍රය කරල.. කෙල්ල කැමතිනම් අාතල් ඒකට පොරොන්දම් බලනව(0% මැච් උනත් කෙල්ලට අප්සැට් නැත්නම්)
    අපේ අම්මයි තාත්තයි නම් හඳපාන සීන් ඒකක්.. මම නිකමට ඔන්ලයින් කුන්ඩලී පොරොන්දම් බැලුව.. 30% ගානය් මැච් වෙන්නෙ.. ඒ්ත් ඔය තාමත් මල් කඩ කඩ ඉන්නෙ :rofl:

    උබට ඕවා ගැන විශ්වාසයක් නැත්නම් නොබල ඉන්න එක හොදයි බන්.ආයේ මොකදට නිකන් ඔලුව අවුල් කරගන්නේ.ඉන්න ටිකේ ආතල් එකේ කාලා බීලා ජොලි කරලා ඉදහන් බන්.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    උබට ඕවා ගැන විශ්වාසයක් නැත්නම් නොබල ඉන්න එක හොදයි බන්.ආයේ මොකදට නිකන් ඔලුව අවුල් කරගන්නේ.ඉන්න ටිකේ ආතල් එකේ කාලා බීලා ජොලි කරලා ඉදහන් බන්.

    Anna eekane... :P
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Eeka ban kellage weradda newey... karagahapu sonnayegi... sonnaya echchara hariya karagannakam balan idala dan uyalath dena nanadammagei... Ape ammala nam gahala elawai gaaniy mawayi dennama :yes:

    ඒ යකාගෙත් වැරැද්ද තමයි.
    උගේ අම්මලගෙත් කතාව අනේ සීදේවි කෙල්ල කියලා.දැන් ඉතින් මැරෙනකම්ම ඒකිට බත් තම්බ තම්බ ඉන්න තමයි වෙන්නේ
    :rofl: