DO YOU WATCH PORN?? LoLzz..

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
කැ*ම වීඩියෝව බං ඒත් අර අන්තිමට කොල්ලා ගැන දුක හිතෙනවා....:sorry:
 

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    000203F2.gif
    0002043F.gif
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,882
    1,331
    113
    prashna ahana eka booruwek......:angry::angry::angry:
    anda kollagen ahanna uta molayak nadda banzzzzzz.....:angry::angry::angry::angry:
    crazy Americans.....:angry::angry::angry::angry::angry:

    අනේ මන්දා මට නම් මේවට හිනා යන්නේ නම් නෑ. කොච්චර කොමඩි ශෝව්ස් තියෙනවද ලෝකය පුරා. ඒත් මේවා.:no::no::no::no: අනික අන්ධ කෙනෙක් ගෙන් ඇහුවේ? එයාගේ අතේ අර අන්ධයන් පාවිච්චි කරන යෂ්ටියකුත් තිබුන නේ? තේරුම් ගන්න බරිවුනාද මේ අන්ධයෙක් කියල.

    අනික මේ වගේ ශෝව්ස් කිසිම වැඩකට නැති හිස් දේවල්. බලනවානම් බලන්න Tyra Banks , Ophra වගේ දේවල්. හැබැයි ඉතින් මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනේ රූපවාහිනිය බලනකොට වැදගත් මොනාද නොවැදගත් මොනවද කියලා තෝරාගන්න.






    හැබැයි මේක කලින් ප්ලෑන් කරලා කරපු එකක් ද දන්නේ නෑ. :dull::dull::dull::dull: