Doberman Kills 4 Cobras To Save His Owner’s Family

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,813
    45,901
    113
    The male dog belonging to the Doberman species fought a bloody battle with four mountain cobras for hours and killed all of them. Minutes after he emerged victorious, the dog died due to the poisonous effects of repeated stings by the snakes.




    82761-large-361303.jpeg


    Code:
    http://www.elitereaders.com/loyal-doberman-dies-fighting-cobras/
     
    • Like
    Reactions: aki malli

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බල්ල උන්ව මරල පොලිමට තියලද, නැත්තන් මරල තියෙන්නෙ පෝලිම්ටද.? :baffled:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ යාලුවෙක්ගෙ ගෙදරත් ඩොබර්මන් බල්ලෙක් හිටිය.
    ඌ ගැටගහල තිබ්බා දම්වලත් කඩාගෙන ගිහින් ගෙට එන්න ආපු පොලගෙක් අල්ලල මැරුව.
    සැහෙන සෙන්සිටිව් වගේම බුද්දිමත් කීකරු සතෙක්.
    හැබැයි කීකරු කරගන්න නම් හොඳ training එකක් ඔනලු.