doberman

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,662
    1
    9,266
    113
    colombo
    මට පට්ට ආසාවක් තියෙනවා doberman බල්ලෙක් හදන්න, කලින් හිටියේ GS එකෙක්, මට දැනගන්න ඕනි මූ ගෙදර අයව, ඇතිකරන කෙනාව එහෙම හපා කනවද කියලා, දන්න අය කියහල්ලාකෝ, තව එකක් මුන්ව ලෙහලා හැදුවට අවුලක් නැද්ද??
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    ape eha gedara innawa doberman knk , balla gedara ewunwa kanne na, patta bayai hoonekta wunath, habai machan rash enawa pata gaala, uhh genapu dawase idan patta leda, habai a minissu pana wage ballawa bala gannawa.... uge breed eke awulakda da dan na,
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,662
    1
    9,266
    113
    colombo
    Chu Malli:20300214 said:

    එළ මචන් , තව ටිකක් හොයලා බලන්න ඕනි එහෙනම්
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    rash එනවා ටිකක් වැඩිපුර. හොඳ doberman බල්ලෝ හොයාගන්න හරි අමාරුයි ගොඩක් ඉන්නේ cross වෙච්ච උන්. එතකොට ලෙඩ හැදෙනවා වැඩියි. ඊටත් 1st litter එකේ උන් හොයාගන්නම නැති තරම් 3පාරක් 4පාරක් පැටවූ ගහපු උන් තමයි ගොඩක් ඉන්නේ. German Shepard කෙනෙක් ගනින් හොඳ :love: .හදනවනම් internet එකේ ඉන්න උන් වගේ ear crop කරලා උස්සල හදාගනින් නැත්තම් කැතයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,662
    1
    9,266
    113
    colombo
    hiphoprock:20300315 said:

    ඔව් බන්, එහෙනම් ආයිත් ඒ GS එකෙක් ගන්න ඕනි බන්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඇති කරන කෙනව,ගෙදර අයව හපනවද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ ඌව ට්‍රේන් කරන විදිය අනුව මචන්.
    ඩොබර්මන් අව්ලක් නෑ ඒත් උගේ අරවා මේවා කපන්න යන්න එපා.
    සමහර වේසිගේ පුතාලා කන් කපලා,නැට්ට කපලා දස වද දෙනවා සතාට.
    ඌට ස්වභාව ධර්මයා විසින් ඒ දේවල් දීලා තියෙන්නේ ඌගේ පැවැත්මට මිසක් අපිට කපන්න නෙවෙයි.
    ජර්මන් ශෙපර්ඩ් එකෙක් වගේ ලේසි නම් නෑ ඩොබර්මන් එකෙක්ව ට්‍රේන් කරන්න.
    ඒ උනාට ට්‍රේන් කරන්න බැරි කමක් නෑ.
    මොන බ්‍රීඩ් එකක බල්ලෙක්ව හැදුවත් ඌව කූඩු කරලා,ගැට ගහලා හදන්න එපා.
    පොඩි කාලේ ඉදන්ම ෆැමිලි එකත් එක්කම,පවුලේ සමාජිකයෙක් වගේම හදපන් මොන සතෙක් හැදුවත්.
    එතකොට ඌට පවුල වෙනුවෙන් පණ ඇරලා ආදරේ කරන්න මොරාල් එක එනවා,පවුල ගැන හිතනවා,මොලේ වර්ධනය වෙනවා ඉක්මනට.
    ගන්න දවසේ ඉදන් ට්‍රේන් කරන්න පටන් ගනින්.
    මාත් හැදුවා ඩොබර්මන් ගෑණු සතෙක්ව.
    ඌට නම දැම්මේ ෆර්ඩි කියලා.
    ඌගේ නම් උපතින්ම නැට්ට කොටයි.
    අල බෝලේ වගේ හැදුනා ආදරේට.
    අපේ ගෙදර අය එක්ක මාර ආදරෙන් හැදුනා.
    කියලා වැඩක් නෑ.
    කොමල ගොඩයි ඇන්ඩ් පට්ට ෆන් එකේ හිටියා.
    පවුලේ අය එක්ක ෆුල් ආතල් ඒත් එක පිට එකෙක්ට වත්තට නම් එන්න දෙන්නේ නෑ අපි නැත්තම්.
    අවුරුදු 10 විතර අපි එක්ක ඉදලා මැරුණා බන්.
    වැඩිපුර ලෙඩ එනවා,වැඩිපුර රෑශ් එනවා කියන බ්‍රීඩ්ස් නෑ ලෝකේ කොහෙවත්.
    ඒවා බොරු කතා.
    පොඩි කාලේ ඉදන් බලු පැටියෙක්ව හදනවා කියලා හිතන්නේ නැතුව පොඩි බබෙක්ව හදනවා කියලා හිතාගෙන බේත් හේත් කරලා,දේවල් උගන්නලා,ආදරේ,මැනස් උගන්නලා ට්‍රේන් කරනවානම් මොකෙක් උනත් හදන්න පුලුවන් හිතේ උත්හසය තියෙනවානම්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,662
    1
    9,266
    113
    colombo
    akilar25:20300361 said:

    අපි නම් බල්ලෙක් කොහොමත් හදන්නෙ එහෙමයි බන් නැත්තන් පවු, ගෙදර අයව හපා කන්නෙ නැත්තන් එච්චරයි, වියදම් කරන එක නම් ප්‍රශ්නයක් නෙමෙයි
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අපි නම් බල්ලෙක් කොහොමත් හදන්නෙ එහෙමයි බන් නැත්තන් පවු, ගෙදර අයව හපා කන්නෙ නැත්තන් එච්චරයි, වියදම් කරන එක නම් ප්‍රශ්නයක් නෙමෙයි

    එහෙනම් එලමකිරි මචන්.
    ගන්න දවසේ ඉදන් ට්‍රේන් කරපන්.
    කිසි අව්ලක් වෙන්නේ නෑ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,662
    1
    9,266
    113
    colombo
    akilar25:20300943 said:
    අපි නම් බල්ලෙක් කොහොමත් හදන්නෙ එහෙමයි බන් නැත්තන් පවු, ගෙදර අයව හපා කන්නෙ නැත්තන් එච්චරයි, වියදම් කරන එක නම් ප්‍රශ්නයක් නෙමෙයි

    එහෙනම් එලමකිරි මචන්.
    ගන්න දවසේ ඉදන් ට්‍රේන් කරපන්.
    කිසි අව්ලක් වෙන්නේ නෑ.
    එළම
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උන් ලස්සනයි බන්, පෙනුමට මන් ආසයි

    නැපෝලියන් මස්ටිෆ්ලට ආස නැද්ද උබ?
    පුලුවන්නම් එකෙක් අරන් හදපන්.
    සුපිරියි බන්.
    ෆැමිලි එකකට සුපිරිම බල්ලෙක් හදන්න.
    0f08ce83b18123e32eba1519c69bcf2a.jpg

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,662
    1
    9,266
    113
    colombo
    akilar25:20301418 said:
    උන් ලස්සනයි බන්, පෙනුමට මන් ආසයි

    නැපෝලියන් මස්ටිෆ්ලට ආස නැද්ද උබ?
    පුලුවන්නම් එකෙක් අරන් හදපන්.
    සුපිරියි බන්.
    ෆැමිලි එකකට සුපිරිම බල්ලෙක් හදන්න.
    0f08ce83b18123e32eba1519c69bcf2a.jpg

    හිටු බලන්න පොඩ්ඩක් විස්තර
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ඩොබර්මන් කියන්නේ පවුලකට ගැලපෙන බල්ලන් වර්ගයක්. මම බල්ලන් 4 ක් හදලා තියෙනවා දැනට.හැබැයි හොඳ බල්ලෙක් බලලා ගනින්.මොකද චොර බල්ලෙක් සෙට් උනොත් උබට එපා වෙයි මචං.මගේ එක බැල්ලියෙක් නම් මහ දෙමල බැල්ලියෙක් බං..ඌ කොච්චරවත් කෑ ගහන එකමයි කූඩුවට දැම්මම කරන්නේ. ඒත් අනික් 3 දෙනා නම් සුපිරි.ඒකයි කිවුවේ් හොඳට අම්මා තාත්තා බලලා ගනින් කියන්නෙ. කියන දේ අහනවා බබා වගේ.ඒත් පිට අයට නම් උපරිම සැරයි.ගෙදර අයට නම් හරිම ආදරෙයි. ගන්නවා නම් වලිගය කපලා නැති එකෙක් බලලා ගන්න.දැන් බල්ලන්ගේ වලිගය කපන්නේ නෑ..හැබැයි උන්ගේ ලෙඩ නම් හොයන්න අමාරුයි.මොකද ඌ ලෙඩේ ගොඩක් වැඩි වෙනකල්ම හොඳට දගලලා ඉන්නවා..කොටින්ම කිව්වොත් යකා වගේ...ලෙඩ වෙලා බැරිම උනාම තමයි උන් පැත්තකට වෙලා ඉන්නේ.ඒකයි තියෙන අවුල මචං... හැබැයි මැක්කන්ට නම් එන්න දෙන්න එපා.හරි ඉක්මනට ටික් ෆීවර් හැදෙනවා..ඊට පස්සේ ලිවර් එක නරක් වෙනවා...මගේ දැන් නම් ඉන්නේ රිජ්බැක් එකෙක්...ඌත් එක්ක බලද්දි නම් ඩොබමන්ලා හොඳටම කීකරුයි.ලංකාවේ මාර්කට් එකේ අඩුම මුදලට ගන්න පුළුවන් හොඳම බල්ලා ඩොබර්මන් මචං...ඒක නම් අවිවාදෙන්ම කියන්න පුළුවන්.මොකද ජර්මන් ශෙපර්ඩ්ලා වගේ මේන්ටේන් කරන්න අමාරුත් නෑ...ලොම් ටික හොදට බ්‍රශ් කලාම හොදටම පිරිසිදු කරගන්න පුළුවන්...තෙමුනම ගඳ ගහන්නෙත් නැ...හදිසි නොවී බලලා ගනින..ඉක්මන් එකේ උනත් හොඳ බල්ලන් ඉන්නවා මම දැකලා තියෙනවා... බය නැතිව රෙකමන්ඩ් කරනවා ඩොබමන්ස්ලා හොදටම හොදයි...ජය වේවා...!
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,662
    1
    9,266
    113
    colombo
    ravinperera206:20301721 said:

    තෑන්ක්ස් මචන්, මට බයයි බම් ඌ මාව හපයි කියලා උගෙ හැටි දැක්කහම , මර උසයි නේ