Dobila theth karana news

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    3782B993-B013-449A-A1C5-85719F0D65DF.jpeg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,943
    86,155
    113
    ආශ්චර්යමත් රටක

    උබල වගේ තැරි බයියන්ට අවුරුදු 2කට කලින් අතීතය මතක් කරල දෙන්න මේව කරන්නම ඕන. ✌️😎

    නැත්තං තැරි බයි httpලා අපිට ටෝක් කරන්නෙ තව්තිසා දෙව්ලොව ඉඳන් අවුරුදු දෙකෙන් අවීචියට ආව වගේ.
     
    • Haha
    Reactions: kasun090354t

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    උබල වගේ තැරි බයියන්ට අවුරුදු 2කට කලින් අතීතය මතක් කරල දෙන්න මේව කරන්නම ඕන. ✌️😎

    නැත්තං තැරි බයි httpලා අපිට ටෝක් කරන්නෙ තව්තිසා දෙව්ලොව ඉඳන් අවුරුදු දෙකෙන් අවීචියට ආව වගේ.
    අතීතය මතක් කරන්ටද පගෝ එහෙම කරේ. යකෝ කොවිඩ් වෙලේ අතේ සතේ නැති වෙලේ ගෑස් නැති වෙන එකයි මේකයි සමානද
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,774
    9,470
    113
    උබල වගේ තැරි බයියන්ට අවුරුදු 2කට කලින් අතීතය මතක් කරල දෙන්න මේව කරන්නම ඕන. ✌️😎

    නැත්තං තැරි බයි httpලා අපිට ටෝක් කරන්නෙ තව්තිසා දෙව්ලොව ඉඳන් අවුරුදු දෙකෙන් අවීචියට ආව වගේ.

    ඵහෙමවත් කියපං දැන්..වැඩ බැරි ජෙප්පො කයිය විතරයි..
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    596
    589
    93
    උබල වගේ තැරි බයියන්ට අවුරුදු 2කට කලින් අතීතය මතක් කරල දෙන්න මේව කරන්නම ඕන. ✌️😎

    නැත්තං තැරි බයි httpලා අපිට ටෝක් කරන්නෙ තව්තිසා දෙව්ලොව ඉඳන් අවුරුදු දෙකෙන් අවීචියට ආව වගේ.
    උනුත් එකයි මුනුත් එකයි කියලානෙ ඔය කියන්නෙ
     
    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,332
    72,154
    113

    ඩෝබියෝ දැන් කියයි උන්ගෙ බිස්නස් අඩු වෙලා කියලා, උන්ගෙ බිස්නස් අඩු වෙලා නෑ, උන් india වගේ මාර්කට් වලට යනවා. ලංකාවෙ පකේ වියදමයි, පකේ ටැක්ස් එකයි ගෙවන්න උන්ට පිස්සු නෑනේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,105
    113
    කෑගල්ල
    උබල වගේ තැරි බයියන්ට අවුරුදු 2කට කලින් අතීතය මතක් කරල දෙන්න මේව කරන්නම ඕන. ✌️😎

    නැත්තං තැරි බයි httpලා අපිට ටෝක් කරන්නෙ තව්තිසා දෙව්ලොව ඉඳන් අවුරුදු දෙකෙන් අවීචියට ආව වගේ.
    මොකද ඒ ආණ්ඩුව ගෙනාවෙත් තොපිම තමයි, මේ ආණ්ඩුව ගෙනාවෙත් තෝපීම තමයි... :lol: :lol: තොපිට තමා තොපේ මුල අමතක වෙලා තියෙන්නේ...

    ඩෝබියෝ දැන් කියයි උන්ගෙ බිස්නස් අඩු වෙලා කියලා, උන්ගෙ බිස්නස් අඩු වෙලා නෑ, උන් india වගේ මාර්කට් වලට යනවා. ලංකාවෙ පකේ වියදමයි, පකේ ටැක්ස් එකයි ගෙවන්න උන්ට පිස්සු නෑනේ

    ඔක්කෝටම වඩා මේ පොන්නයෝ කප්පම් ඉල්ලනවා, ඔවා ඔක්කොම ඉස්සරහට එළියට එයි.. :lol::lol:

    අරක හදලා දෙන්න මේක හදලා දෙන්න කියා කිය, ලංකාවේ ඉන්න ගොඩක් පොන්න වේසිගෙ පුතාලා ඔවා කරලා දෙනවා, ඔය ඔක්කොම සමාගම් වල ලාභ නේ. ඔවා වැඩිනම් වැඩ කරන අහිංසක මිනිස්සුන්ට බෙදලා දුන්නනම් ඉවරනේ මේ පොන්නයන්ට කප්පම් ගෙවන්නේ නැතිව. මුන් අපේ tax වලටත් කෙලලා, profit එකත් කෙලලා, tax benifit දෙනවා company වලට. මැරීගෙන වැඩ කරන එවුන්ට ම අරින්න ආපු කාලකන්නි ටිකක්..​

    ------ Post added on Feb 22, 2026 at 10:41 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,439
    113
    මාලඹේ
    උබල වගේ තැරි බයියන්ට අවුරුදු 2කට කලින් අතීතය මතක් කරල දෙන්න මේව කරන්නම ඕන. ✌️😎

    නැත්තං තැරි බයි httpලා අපිට ටෝක් කරන්නෙ තව්තිසා දෙව්ලොව ඉඳන් අවුරුදු දෙකෙන් අවීචියට ආව වගේ.
    Awurudu 2 kata kalin wechcha ewa mathak wennama wadha bayiyata ridila🤣🤣🤣