doca ලව අල්ලන්න හදන්නේ

hekelum

Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    ape gedara me awrudda patagatte owa nawathala dan udeta bonne ranawara/belimal/kolakada/kothamalli...

    yako melo aheniyak na...
    ape gedara ayata maseta serayak un/hembirissawa...
    dan kisi awulak na .

    try karapan man me mase ranawara 500g kui belimal 500g genawa rs 1000 masa ekahamarak withara bonna puluwan..

    hoda hakuru mulakuth ganin supiriiiiiiiii

    Macho maath bonne owa tamai. Hodata nindath yanawa reta caffeine nati nisa
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    අනිත් අය නම් මම් දන්නේ නෑ අපේ ගෙදර නම් සියලුම රට කිරි වර්ග නැවැත්වුවා..
    උඹලත් මේ ගැම්මටම නවත්තපල්ලා.. රටටත් සේවයක්, ලෙඩ්ඩු අඩු පවුලක්..​
    :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අනිත් අය නම් මම් දන්නේ නෑ අපේ ගෙදර නම් සියලුම රට කිරි වර්ග නැවැත්වුවා..
    උඹලත් මේ ගැම්මටම නවත්තපල්ලා.. රටටත් සේවයක්

    eating highland yogurt at the moment
     
    KLAmgr

    Active member
  • Feb 18, 2017
    107
    35
    28
    Gampaha
    අනිත් අය නම් මම් දන්නේ නෑ අපේ ගෙදර නම් සියලුම රට කිරි වර්ග නැවැත්වුවා..
    උඹලත් මේ ගැම්මටම නවත්තපල්ලා.. රටටත් සේවයක්, ලෙඩ්ඩු අඩු පවුලක්..​

    Mama nawaththala dan Aurudu 3 withara wenawa..fontera DCD siddiya unata passe nawaththtuwe..
     
    Nagananda

    Banned
    Mar 30, 2019
    20
    1
    0
    අනිත් අය නම් මම් දන්නේ නෑ අපේ ගෙදර නම් සියලුම රට කිරි වර්ග නැවැත්වුවා..
    උඹලත් මේ ගැම්මටම නවත්තපල්ලා.. රටටත් සේවයක්, ලෙඩ්ඩු අඩු පවුලක්..​

    :cool: COOL bro,
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඔන්න අවධානයෙන් හිටිපල්ලා
    L641TQV.png

    මේක viral යැව්වා නම් හරි:confused:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    :baffled: :D
    සම්මන්ත්‍රන තියාවි, රස බොජුන් ගිල්ලවාවි, සුර අඟනන් නටවාවි, ඩොලර් වැසි වස්සාවි ඒත් අපේ දොස්තර මහත්තුරු ඕවට නැවෙන්නෙ නෑ සත්තයි