අනිත් අය නම් මම් දන්නේ නෑ අපේ ගෙදර නම් සියලුම රට කිරි වර්ග නැවැත්වුවා..
උඹලත් මේ ගැම්මටම නවත්තපල්ලා.. රටටත් සේවයක්, ලෙඩ්ඩු අඩු පවුලක්..

අනිත් අය නම් මම් දන්නේ නෑ අපේ ගෙදර නම් සියලුම රට කිරි වර්ග නැවැත්වුවා..
උඹලත් මේ ගැම්මටම නවත්තපල්ලා.. රටටත් සේවයක්, ලෙඩ්ඩු අඩු පවුලක්..

ape gedara me awrudda patagatte owa nawathala dan udeta bonne ranawara/belimal/kolakada/kothamalli...
yako melo aheniyak na...
ape gedara ayata maseta serayak un/hembirissawa...
dan kisi awulak na .
try karapan man me mase ranawara 500g kui belimal 500g genawa rs 1000 masa ekahamarak withara bonna puluwan..
hoda hakuru mulakuth ganin supiriiiiiiiii
. ට්‍රයි කරල බලන්න.සම්මන්ත්‍රන තියාවි, රස බොජුන් ගිල්ලවාවි, සුර අඟනන් නටවාවි, ඩොලර් වැසි වස්සාවි ඒත් අපේ දොස්තර මහත්තුරු ඕවට නැවෙන්නෙ නෑ සත්තයි

ලින්ක් එකේ "ස්වස්ථා අමුර්ත" කියල ටී එකක් තියෙනව. ආයුර්වේද පානයක්.( නෙල්ලි + රසකිද ). අමුතු කික් එකක් තියෙනව. ට්‍රයි කරල බලන්න.

අපේ කිව්වේ? උඹ වෙන කොහෙහරි රටකද ඉන්නේ?
අපේ ඇයෝ නම් පොඩ්ඩක් වෙනස්. මොනවාවුනත් පිටිකිරි විකුණන උනුත් ජිවත්වෙන්න එපැයි කියලා හරි අනුකම්පාවයි

අනිත් අය නම් මම් දන්නේ නෑ අපේ ගෙදර නම් සියලුම රට කිරි වර්ග නැවැත්වුවා..
උඹලත් මේ ගැම්මටම නවත්තපල්ලා.. රටටත් සේවයක්, ලෙඩ්ඩු අඩු පවුලක්..
පුළුවන් තරම් දියර කිරි පානය කරන්න.
සෑම විටම ෙද්ශිය නිශ්පාදන මිලදි ෙගන ෙද්ශිය නිශ්පාදකයා අාරක්ෂා කරමු.
සිරිලක ෙද් .....
සිරි සැප ෙද් .....
අනිත් අය නම් මම් දන්නේ නෑ අපේ ගෙදර නම් සියලුම රට කිරි වර්ග නැවැත්වුවා..
උඹලත් මේ ගැම්මටම නවත්තපල්ලා.. රටටත් සේවයක්, ලෙඩ්ඩු අඩු පවුලක්..

මමනම් පිටි බොන එක නවත්තලා අවු 22ක් විතර වෙනවා.. සුදු පිටි වර්ග මට බොන්න බෑ. පට්ටම ගදයි. ඒ නිසා මතක අැති කාලෙක පිටි බීලා නෑ.
සම්මන්ත්‍රන තියාවි, රස බොජුන් ගිල්ලවාවි, සුර අඟනන් නටවාවි, ඩොලර් වැසි වස්සාවි ඒත් අපේ දොස්තර මහත්තුරු ඕවට නැවෙන්නෙ නෑ සත්තයි

අනිත් අය නම් මම් දන්නේ නෑ අපේ ගෙදර නම් සියලුම රට කිරි වර්ග නැවැත්වුවා..
උඹලත් මේ ගැම්මටම නවත්තපල්ලා.. රටටත් සේවයක්, ලෙඩ්ඩු අඩු පවුලක්..

me too