මම මේ ඩොකර් සෙටප් කරන් වැඩ වගයක් කරන්න ගත්තා, ලැපේ තියෙන්නෙ windows 10 home, මේකෙ windows containers move කරන්න බෑනෙ බන් pro or enterprise ඉල්ලනවානෙ.
මම windows containers වලට move වෙන්න බැලුවේ, සැනින් සැරේ මේ මගුල restart වෙන නිසා..
මෙහම සීන් එකක් බොලාට ඇවිත් නැද්ද.
මම windows containers වලට move වෙන්න බැලුවේ, සැනින් සැරේ මේ මගුල restart වෙන නිසා..
මෙහම සීන් එකක් බොලාට ඇවිත් නැද්ද.
Code:
Error invoking remote method 'docker-restart-container': Error: connect ENOENT //./pipe/dockerDesktopEngine