Doctor කෙල්ලෙක් එක්ක විවාහ වීම

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    mmmm mehemai ban....mata hitya ehema ekkenek...hithe thethamanaya kiyala deyak nam naha machan.anika ban kellekgen balaporottuwena dewal labennenam aduwen.busyth wadi thama.jiwitheta hitannepa ubata ledak qwama ane kiyagena adagena idi kiyala :D marenna yanawa kiuwath unta gaanak na :D ai un ita wada dewal dakala padam wela :P love karalanam ewa kiyala hadaganin.mama dannae mage eka nam hadaganna bari una.so dan naha.kesewethath ubata jaya :D

    kisisethma ekaga wenna ba.. :no::no: machan uba na kiyapu serama deal mata nam labila tiyenawa :yes: oya gathi eka ekkena matha depend wena dewal.. doctor ta / eng da / wena ekakda kiyala na.. mama medicine /eng/art karana kello 3 denek ashraya karala athdakeemen kiyanne,hodama hadawathak tiyenne medicine kenata,anith dennagema kisima thethamanayak nati taran.. ee mage athdakeema..tawa kenekuta wenas wenna puluwan..
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මගේ නම් හීනේ තියෙන්නේ නැටුම් හරි සංගීත ටීචර් කෙනෙක්ව බඳින්න.
    9.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම අවුලක් නැහැ බං.. ඒත් වෛද්‍ය වෘත්තිය කියන්නෙ සෑහෙන කාර්යයබහුල රැකියාවක්.. බඳින්න කලින් හොඳට හිතලා බලපං පුතේ..:yes:
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    man Monash walin Engineer kenek wenawa kella University of Melbourne wala Medicine karala Docter kenek wenawa..ethakota mokada kiyanne??api Mora/Pera neme wife habai doctor.dan moko kiyanne??? :lol::lol:

    Ane manda ithin okata nam kiyanne hinamane. mora/pera eunta irisiya karanna epa ban, ubata engineer kiyala ochara kiyawaganna ona nam pite board ekak ellaganin. ganitath kiyapan doctor kiyala board ekak ella ganna kiyala:lol::lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි මගේ යාලුවෙක් ඉන්නවා මෙඩිකල් ෆැකල්ටි එකේ මෙඩිසින් කරන.. උගේ කෙල්ල මචං පිට එකක් ඌට වඩා බාල තවම ඒ ලෙවල් කලා විතරද කොහෙද. මූ ෆයිනල් ඉයර් එකේ. මූ කිව්ව විදිහට නම් මුන්ගේ බැජ් එකෙත් පිට සම්බන්ධතා බහුතරයක් කැඩිලා ෆැකල්ටි එක ඇතුලට ආවම.. All most all කෙල්ලන්ගේ පිට එව්වා break up වෙලා.. කොල්ලන්ගෙනම් එව්වා තවමත් තියනවලු.. මන්දා ඌ කිව්ව විදිහට නම් උන්ගේ තත්වෙට මදි කියලා උන් එව්වා බ්‍රේක් අප් කරගන්නවලු.. ඒකයි මම උඹට කිව්වේ උන් ගොඩාක් වෙලාවට හොයන්නේ එක්කෝ හෙනට සල්ලි තියෙන බිස්නස් කරන ඩයල් එකක්, නැත්නම් ඩොකෙක්, ඉන්ජෙක් ඔය වගේ එව්වා තමයි...

    godak durata me katawa hari... salli or tatwaya deken ekak wat nattan kollek ekka lassana medicine kellek yalu weeme sambawithawaya adui.. eka itin medicine newei godak ayata hari.. uni awata passe breakup una affairs api dakala tiyenawane..