Doctor කෙල්ලෙක් එක්ක විවාහ වීම

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේක ආයෙ උඩට ඇවිත්. පන යනවා මේක දකිනකොට..... :baffled: උන් හෙන බිසී බං... කතාවක් දාන්නවත් වෙලාවක් නෑ> :( නොදකින් :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට සිහි නැති වෙන්න බෙහෙත් දීල කපල ඇඟේ පාට්ස් අරං විකුණයි :sorry:
    BUMP
     

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    එහෙම එකක් නෑ යකෝ මගේ ලොකුතාත්තගේ දෙවැනි පුතත් බැඳලා ඉන්නේ ඩොක්ටර් කෙනෙක්. හෙන ෆනි මම මගේ අක්කට වඩා ආදරෙයි ඒ අක්කට. ඒතරමටම හොඳයි. :yes::cool:

    ලොකුතාත්තගේ දෙවැනි පුතත් paw ban:D:D
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    සෙල්ලන්ද කොල්ලො permit එක හම්බෙන ලක්ෂ දෙකක විතර ලොකු පඩියක් හම්බ වෙනවා හොද තැනක් හම්බ වෙනවා හොඳට කාල බීලා ආතල් එකේ ඉන්න පුළුවන්
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    රෑට ගැහැණිය night duty කරන වෙලේ උඹට හොඳට බීල ඉන්න පුළුවන්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අල්පෙනෙත්තකින් ඇනල බලපන් හැඟීම් දැනීම් තියෙනවනම් ඌයි ආයි ගායි
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සාමාන්‍යයෙන් උන් නරක නෑ බන්. ඒත් ඉතින් පුද්ගලයගේ හැටියට තමයි
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    යාළුවා;15894255 said:
    ඒ මේ ඔයා මටද කිව්වෙ. මම ඔහොම එකක් ඇහුවෙ නෑනේ :shocked::baffled::rofl:

    මෙහෙම ජෝක් දාන්න එපා යකූ :rofl::rofl::rofl:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :P දොස්තරලා වැඩක් නෑ, බැදපල්ලකෝ ලස්සන එයා හොස්ටස් කෙල්ලෙක් :rolleyes: දැන් ඉතින් මේකේ ඉන්න ඉරිසියාකාර හැතිකරේ මට අනම්මනම් කියයි :oo:
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    :P දොස්තරලා වැඩක් නෑ, බැදපල්ලකෝ ලස්සන එයා හොස්ටස් කෙල්ලෙක් :rolleyes: දැන් ඉතින් මේකේ ඉන්න ඉරිසියාකාර හැතිකරේ මට අනම්මනම් කියයි :oo:

    :no: